Fridge ප්‍රශ්න...

jhnnwp

Well-known member
  • Jan 6, 2012
    44,127
    31,883
    113
    පැය 6 ක් වගේ දවසට off කරල තිබ්බොත් (inverter නොවන) මාසෙට unit කීයක් වගේ ඉතිරි කරගන්න පුළුවන්ද?
    එහෙම කරන එක fridge එකට අවුලක් නැද්ද?
     
    • Sad
    • Like
    Reactions: KrishanL89 and NRTG

    preamble

    Well-known member
  • Dec 22, 2022
    1,335
    2,241
    113
    කිසි තේරුමක් නැති වැඩක්.ඊට පස්සේ ආයේ ඔන් කරාට පස්සේ ඇතුලේ නියමිත කූලින් ලෙවල් එක එන්න කම්ප්‍රෙසර් එක මරාගෙන වැඩ කරන්න ඕනේ.
    බොරුවට අරින්නේ වහන්නේ නැතුව තියපන් ෆ්‍රිජ් එක ඒ ඇති.
     

    allrights

    Well-known member
  • Sep 26, 2014
    7,870
    10,393
    113
    eeta wada lesi oka sell karala R600 or above gas ekak thiyena podi ekak ganna... off karaama owage cool eka bahinawa ne.. aai mula idan ethakota cool wenawa... r600 or above gas eka ena podi dora deke ekak ganin.... masetama rs 500 wath ena ekak naa...
     

    NRTG

    Well-known member
  • Oct 19, 2019
    40,979
    198,346
    113
    Colombo, Sri Lanka
    කිසි තේරුමක් නැති වැඩක්.ඊට පස්සේ ආයේ ඔන් කරාට පස්සේ ඇතුලේ නියමිත කූලින් ලෙවල් එක එන්න කම්ප්‍රෙසර් එක මරාගෙන වැඩ කරන්න ඕනේ.
    බොරුවට අරින්නේ වහන්නේ නැතුව තියපන් ෆ්‍රිජ් එක ඒ ඇති.
    YES
    තව ඩොර් බීඩින් එහෙම සවුත්තුවෙනවා හීට් එකට
     
    • Like
    Reactions: preamble and kinkon

    Hapuwa

    Well-known member
  • Jan 24, 2009
    5,133
    3,134
    113
    Fridge eka off karalama thiyapan.. neththan fridge eke lifetime eka adu wena eka witharai wenne