
අපේ ඒක හරියන්නේ නෑ බන්
එලවලු සුදුලූනු වැටෙන්නේ නෑ අතින් දැම්මා.
අනික හැන්ද බැලන්ස් නෑ මික්ස් කරන විදිහ තව improve කරන්න ඕනා. දැම්ම මාකට් කලේ අපරාදේ ...
අදහස හොදයි හැබැයි සමහර දෙවල් තියෙනවා මිනිස්සු කරන තරමට හොදයි
කඩ කෑම නම් ජරාව තමා..ඒත් අර එකේ එලවලු, සුදු ලූනු ගෑවීගෙන වැටෙද්දි අප්පිරියා හිතුනා....
ඕක ලන්කාවෙ කඩවල් වලින් කලොත් කොහොමත් සුද්ද කරන්නේ නෑ...මස් එහෙම ඔය කන්ටේනර් එකේ තියෙයි මාසයක්වත්.....
hahahයකඩ අධික rice එකක් වෙයි.. නිවිති ඕනෑම නෑ. චන්දෙට කලින් හදිස්සියේ දාල තියෙන්නේ බන්. පවු උන්. උන්ට ඕක හොදට හදන්න පුලුවන් වෙයි..

