Fried Rice හදන්නත් මැෂින් එකක් හදලා

Bizzare_Art

Well-known member
  • May 7, 2017
    2,820
    1
    2,824
    113
    Rathmalana
    අපේ ඒක හරියන්නේ නෑ බන්
    එලවලු සුදුලූනු වැටෙන්නේ නෑ අතින් දැම්මා.
    අනික හැන්ද බැලන්ස් නෑ මික්ස් කරන විදිහ තව improve කරන්න ඕනා. දැම්ම මාකට් කලේ අපරාදේ ...
     

    charith84

    Well-known member
  • Jun 22, 2006
    10,398
    7,412
    113
    අදහස හොදයි හැබැයි සමහර දෙවල් තියෙනවා මිනිස්සු කරන තරමට හොදයි
     
    • Like
    Reactions: dilann

    Error365!

    Well-known member
  • Jun 27, 2012
    13,028
    9,646
    113
    එක තැනක නෑ
    Awesome idea. But need more improvements. Thawa tikak machine quality ekai real rice ekak hadena hati hariyatama study karala podi podi changes tikak kara nam munta meken gida yanna puluwan gemak nathuwa.
     

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,406
    166,796
    113
    එකමත් එක රටක
    අර ingredients මුලින්ම වැටෙන surface එක vibrate උනොත් ඒවා තාච්චියට වැටෙයි.. තව හැන්ද වගේම තාච්චියටත් circular motion එකක් දුන්නනම් හොදට mix වෙයි. වැඩේ හොදයි. තව improve කරලා හදුන්වා දුන්නනම් හරි. චන්දෙට කලින් හදිස්සියේ දැම්ම වගේ හිතෙනවා සරත් වීරසේකර ගැන කිහිප පාරක් කිව්වා නිසා.. :)
     

    shenat

    Well-known member
  • May 13, 2007
    58,527
    86,809
    113
    ආශ්චර්යමත් රටක
    අපේ ඒක හරියන්නේ නෑ බන්
    එලවලු සුදුලූනු වැටෙන්නේ නෑ අතින් දැම්මා.
    අනික හැන්ද බැලන්ස් නෑ මික්ස් කරන විදිහ තව improve කරන්න ඕනා. දැම්ම මාකට් කලේ අපරාදේ ...

    Danma market kale " Sarath weerasekarath" chandeta kalin market karaganna ona nisa kiyala Mata nam penune. 😆
    Postage waradak kiyanne na. Mamath chande denawa porata denna puluwan unanam.


    අදහස හොදයි හැබැයි සමහර දෙවල් තියෙනවා මිනිස්සු කරන තරමට හොදයි

    Oya kottu/ rice bas kenekda? 😂😂






    Ps : wihiluwata kiwwe collo..
     

    NaiRobi

    Well-known member
  • Nov 3, 2018
    11,611
    21,147
    113
    කඩ කෑම නම් ජරාව තමා..ඒත් අර එකේ එලවලු, සුදු ලූනු ගෑවීගෙන වැටෙද්දි අප්පිරියා හිතුනා....
    ඕක ලන්කාවෙ කඩවල් වලින් කලොත් කොහොමත් සුද්ද කරන්නේ නෑ...මස් එහෙම ඔය කන්ටේනර් එකේ තියෙයි මාසයක්වත්.....
     

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,406
    166,796
    113
    එකමත් එක රටක
    කඩ කෑම නම් ජරාව තමා..ඒත් අර එකේ එලවලු, සුදු ලූනු ගෑවීගෙන වැටෙද්දි අප්පිරියා හිතුනා....
    ඕක ලන්කාවෙ කඩවල් වලින් කලොත් කොහොමත් සුද්ද කරන්නේ නෑ...මස් එහෙම ඔය කන්ටේනර් එකේ තියෙයි මාසයක්වත්.....

    යකඩ අධික rice එකක් වෙයි.. නිවිති ඕනෑම නෑ ;-) . චන්දෙට කලින් හදිස්සියේ දාල තියෙන්නේ බන්. පවු හදපු උන්. උන්ට ඕක ශේප් එකේ හොදට හදන්න පුලුවන් වෙයි. අරු කිව්වද දන්නේ නෑ , චන්දෙට කලින් කොහොමහරි දාන්න කියලා..
     
    Last edited:

    NaiRobi

    Well-known member
  • Nov 3, 2018
    11,611
    21,147
    113
    යකඩ අධික rice එකක් වෙයි.. නිවිති ඕනෑම නෑ ;-) . චන්දෙට කලින් හදිස්සියේ දාල තියෙන්නේ බන්. පවු උන්. උන්ට ඕක හොදට හදන්න පුලුවන් වෙයි..
    hahah :D
    ඕක කොච්චර ප්‍රැක්ටිකල් සීන් එකක් වෙයිද කියන එකයි ප්‍රශ්නේ....
    මොකද කෑම බීම ගෑවේන සර්ෆේසස් ගාන වැඩි වෙන්වා කියන්නේ ටිකක් අවුල් සීන් එකක්නේ....අනික ඔවල මලකඩ එහෙම කන්න ගන්න්වද? වගේ සීන්
    මම නම් පර්සනලි අර රයිස් බාසා අතින් අල්ලලා හදන රයිස් එකක් කයි මේකේ එකට වඩා.... :P
     
    • Like
    Reactions: dilann