Friend Request

Status
Not open for further replies.

other guy

Well-known member
  • Apr 18, 2014
    8,667
    770
    113
    neverland
    hehe.
    friend list eke nathuwa visitor msg danna ba ne ban ekai:P

    එහෙම නෑ.එහෙම වෙන්නෙ ෆ්රෙන්ඩ්ස්ලාට විහරක් විසිටර් මැසෙජ් දාන්න පුලුවන් වෙන විදියට හදලා තියෙන අයට විතරයි
     

    LittleCobra

    Member
    Sep 25, 2015
    4,357
    142
    0
    එහෙමද ආස​?
    එහෙම නෑ.එහෙම වෙන්නෙ ෆ්රෙන්ඩ්ස්ලාට විහරක් විසිටර් මැසෙජ් දාන්න පුලුවන් වෙන විදියට හදලා තියෙන අයට විතරයි

    11.gif
     

    Robinhood wage ekek

    Well-known member
  • Feb 22, 2013
    20,694
    10,770
    113
    Sherwood වගේ තැනක
    friend කරගත්තට පස්සේ එළකිරියේ මොනාද බන් ඇති වාසි ? :eek: කොහොමත් ඉතින් ත්‍රෙඩ් එකක post හරි PM හරි දාන්න පුළුවන්නේ කිසි අවුලක් නැතුව :dull:
     

    agnipra

    Active member
  • May 25, 2008
    720
    59
    28
    Colombo
    උබව ෆ්‍රෙන් කෙනෙක් කර ගන්ඩ බයයි, දශ්ට කරොත් එහෙම...රික්වෙස්ට් එවන්ඩ කලින් අනික් ඒවලිනුත් ලොග් වෙලා බලපන් ෆ්‍රෙන්ඩ් කෙනෙක්ද කියල... :lol::P

    :lol::lol::lol:
     
    Status
    Not open for further replies.