Friend Finder යනු google Adsense වැනිම වූ එම අඩවියේ වෙළඳ දැන්වීම් ඔබේ අඩවියේ ප්‍රදර්ශනය කිරීම වෙනුවෙන් ඔබට මුදල් ගෙවන අඩවියකි. Friend finder හි තවත් web අඩවි විශාල සංඛ්‍යාවක් පවතී. මෙහිදී Friend finder හි වෙළඳ දැන්වීම් පමනක් තෝරා ගැනීමට සැලකිලිමත් වෙන්න. නැතහොත් ඔබේ අඩවිය තුල වැඩිහිටියන්ට පමණක් සීමා වූ වෙළඳ දැන්වීම්ද ප්‍රදර්ශනය විය හැක.
(blogger හි වෙනත් වෙළඳ දැන්වීම් ප්‍රදර්ශනයට ඔබට අවසර ඇති මුත් වැඩිහිටියන්ට සීමාවූ දෑ ප්‍රදර්ශනය කිරීමට අවසර නැත).එමෙන්මAdult friend finder යනු වර්තමාන ශ්‍රී ලංකා නීතිය අනුව ලංකාවේ තහනම් වෙබ් අඩවියකි.
Friend Finder වෙත පිවිසීමට පහත link එක මත click කරන්න.
දැන් ඔබට පහත ආකාරයේ පිටුවක් දර්ශනය වේ.
ඔවුන් විසින් සපයනු ලබන Affiliate GPID එක හා ඔබේpassword එක භාවිතා කර Friend finder අඩවියට පිවිසි පසු ඔබට පහත ලෙස දර්ශනය වේ.
මෙහිදී මතක තබා ගත යුතු වැදගත්ම කරුණ ඔබේ Ad එක නරඹාFriend Finder වෙත පිවිසෙන සෑම 20 දෙනෙකුගෙන් එක් අයෙකුවත් එම අඩවියෙහි ලියාපදින්චි විය යුතුය. නැතහොත් ඔබට ගෙවීම් ලැබෙන්නේ නැත.
(blogger හි වෙනත් වෙළඳ දැන්වීම් ප්‍රදර්ශනයට ඔබට අවසර ඇති මුත් වැඩිහිටියන්ට සීමාවූ දෑ ප්‍රදර්ශනය කිරීමට අවසර නැත).එමෙන්මAdult friend finder යනු වර්තමාන ශ්‍රී ලංකා නීතිය අනුව ලංකාවේ තහනම් වෙබ් අඩවියකි.
Friend Finder වෙත පිවිසීමට පහත link එක මත click කරන්න.
දැන් ඔබට පහත ආකාරයේ පිටුවක් දර්ශනය වේ.
<img style="border: 1px none rgb(254, 167, 6); margin: 0px; padding: 0px;">
එහි Affiliate signup buttonඑකමත click කරන්න.<img style="border: 1px none rgb(254, 167, 6); margin: 0px; padding: 0px;">
ඊළඟ පියවරේදී Preferred Program හි per member payoutයන option එක තෝරා ගන්න. අනික් තොරතුරු සාමාන්‍ය පරිදි පුරවන්න. Tax information යන කොටස පිරවීම අවශ්‍ය නොවේ.ඔබ විසින් ඉහත තොරතුරු නිවැරදිව Friend finder වෙත සැපයූ විට ඔවුන් ඔබේ Account එක සක්‍රීය කර ඒ බව ඔබේ emailලිපිනයට දන්වනු ඇත.ඔවුන් විසින් සපයනු ලබන Affiliate GPID එක හා ඔබේpassword එක භාවිතා කර Friend finder අඩවියට පිවිසි පසු ඔබට පහත ලෙස දර්ශනය වේ.
<img style="border: 1px none rgb(254, 167, 6); margin: 0px; padding: 0px;">
එහි View Summary Report මගින් ඔබ විසින් උපයා ගෙන ඇති මුදල් ප්‍රමාණය දැන ගත හැක. Ad එකක් ලබා ගැනීමටPromotional Tool මත click කරන්න.<img style="border: 1px none rgb(254, 167, 6); margin: 0px; padding: 0px;">
මෙහිදී ඔබට Graphic Banners , HTML Banners. Flash Banners , ලෙස විවිධ වර්ග වල Ads විශාල ප්‍රමාණයක් දැක ගත හැක. මෙහිදී Flash Banner තෝරා ගැනීමේදී තරමක් සැලකිළිමත් වන්න. මක් නිසාද යත් එමගින් ඔබේ web පිටුව වීමට load වැඩි කාලයක් ගතවිය හැක. මෙහි New Banners යන්න මතClickකරන්න.<img style="border: 1px none rgb(254, 167, 6); margin: 0px; padding: 0px;">
අනතුරුව ඔබේ අවශ්‍යතාව පරිදි අදාල දැන්වීම තෝරා ගත් පසු ඒහා සමගම ඇති HTML code එක Copy කරගන්න. එය ඔබේ අඩවියේ ඇතුලත් කළ හැකි ඕනෑම ස්ථානයකට ඇතුලත් කරන්න.මෙහිදී මතක තබා ගත යුතු වැදගත්ම කරුණ ඔබේ Ad එක නරඹාFriend Finder වෙත පිවිසෙන සෑම 20 දෙනෙකුගෙන් එක් අයෙකුවත් එම අඩවියෙහි ලියාපදින්චි විය යුතුය. නැතහොත් ඔබට ගෙවීම් ලැබෙන්නේ නැත.