මිනිස්සුන්ට පේන්න ණය වෙලා ලොකුවට මගුල් කාල අවුරුදු ගනන් පොලි ගෙවන්නෙ නැතුව තමන්ටයි මනමාලිටයි සතුටු හිතෙන විදියට පොඩි party එකක් දාන්න. අහ් Liquor නැතුව Party දාල එන මිනිස්සුන්ගෙන් දොස් අහගන්න එපා මචෝ. Liquor නැතුව දාන Party වලට බොන අය ගොඩක් වෙලාවට සාප කරනව. උබලගෙ නැති කුනු කතාවෙනව. උබ හොදයි කියල හිතෙන දෙයක් කරන්න.
උබ කොයි විදියට වෙඩිම ගත්තත් උබට minimum 10Laks වත් යනව.How?
Plates 250 = 2,50000 -> 1000 per plate
Wedding dresses = 2,00000 -> Minimum 4 Suits
Wedding Cakes and boxes = 20000
Wedding invitations = 7500
Wedding Photos & Albums = 1,00000
Wedding Car = 7500
DJ, Jeweleries , Wedding Groups, HM, Expenses+++
අම්මෝ තව කොච්චර දේවල් තියනවද බන්z?

mage ekatath 10kta wada giyaa

How?
(joke) ubama thamai gana theeranaya karanna oni.. aduma gane oya dekatama laksha 7k wath yai... (including Jewelry, Costumes, Make up....) ada kale monawada ba adu... 