FriMi එකට Credit Card

moveon

Well-known member
  • Nov 2, 2022
    522
    907
    93
    FriMi app එකට other bank credit card එකක් link කරල (just pay service), SLT bill payment එකක් කලොත් other bank එකෙන් cash advanced fee එක වදිනවද?
     
    Choot

    Well-known member
  • Nov 2, 2010
    332
    281
    63
    Kohomada ban Other bank credit card Frimi add kara ganne ? Kothnada a option eka thiyenne?
     
    moveon

    Well-known member
  • Nov 2, 2022
    522
    907
    93
    Kohomada ban Other bank credit card Frimi add kara ganne ? Kothnada a option eka thiyenne?
    අඩේ ඉස්සර මතකයත් එක්ක ප්‍රශ්නෙ ඇහුවෙ, කරන්න යනකොට දැන් එහෙම බෑ තමයි 😂
     
    • Sad
    Reactions: Choot

    Choot

    Well-known member
  • Nov 2, 2010
    332
    281
    63
    අඩේ ඉස්සර මතකයත් එක්ක ප්‍රශ්නෙ ඇහුවෙ, කරන්න යනකොට දැන් එහෙම බෑ තමයි 😂
    Genie nam puluwan man hithanne
     
    • Like
    Reactions: moveon