transaction alerts disconnect කරපු එක අව්ලක් නැද්ද?ෆ්රීමි ඉස්සර හොඳයි. දැනුත් මට නම් ලොකු අවුලක් නෑ
ඇප් එකෙන් එනවනෙtransaction alerts disconnect
transaction alerts disconnect කරපු එක අව්ලක් නැද්ද?
Guys anna dn top-up amount eka kalin wage normal karalaමුලින් fund transfer වලට සල්ලි කපුවා.
ඊලගට top-up limit දැම්ම. තව එක එක case දැම්ම.
දැන් message එකක් දාල තියෙනවා transaction alerts disconnect කරනවා කියල.
මම frimi වලින් අයින් වෙන්න කියල බැලුවේ. වෙන හොද Digital Wallets තියේනම් කව්රු හරි කියනවද?
Dan free ATM Withdrawal 2 ain karalada bn?Guys anna dn top-up amount eka kalin wage normal karala. 2500/5000/10000/25000 nethuwa.
Ow, anthimata thibbeth 1month walata 2withdraw free. Passe ekath nethi unada koheda, kattiya dala thibba. E dawaswalama other bank withdraw eken ain wela hitiye.Dan free ATM Withdrawal 2 ain karalada bn?
Kelinma danna be danna widihata. Anith bank wala account ekakin, money tranfer karaganna wenne (deposit machine ekenuth puluwanda koheda).frimi walata wena bank wala cash deposite machine walin salli danna puluwanda?
Danna widiyta num aehema behe.frimi walata wena bank wala cash deposite machine walin salli danna puluwanda?
කට්ටිය හැලෙන්න ඇති ඕක නිසා..මමත් හැලුනා..ආයි දාගෙන බලන්න ඕනේ පොඩ්ඩක්..Guys anna dn top-up amount eka kalin wage normal karala. 2500/5000/10000/25000 nethuwa.
Gene කියල එකක් තියේ නේ Dialog ලගෙමුලින් fund transfer වලට සල්ලි කපුවා.
ඊලගට top-up limit දැම්ම. තව එක එක case දැම්ම.
දැන් message එකක් දාල තියෙනවා transaction alerts disconnect කරනවා කියල.
මම frimi වලින් අයින් වෙන්න කියල බැලුවේ. වෙන හොද Digital Wallets තියේනම් කව්රු හරි කියනවද?
Payments walata ekath hoda ekak, hebei arake thiyana hema ekama karanna be.Gene කියල එකක් තියේ නේ Dialog ලගෙ
Sampath WePayමුලින් fund transfer වලට සල්ලි කපුවා.
ඊලගට top-up limit දැම්ම. තව එක එක case දැම්ම.
දැන් message එකක් දාල තියෙනවා transaction alerts disconnect කරනවා කියල.
මම frimi වලින් අයින් වෙන්න කියල බැලුවේ. වෙන හොද Digital Wallets තියේනම් කව්රු හරි කියනවද?
මේ දෙකේම මචන් other bank card දාලා නොමිලේ වෝල්ට් එක ටෝඅප් කරන්න පුලුවන්දSampath WePay
People's Pay
Ipay ganin maruමේ දෙකේම මචන් other bank card දාලා නොමිලේ වෝල්ට් එක ටෝඅප් කරන්න පුලුවන්ද
Card විතරක් නෙමෙයි account වලිනුත් පුළුවන්. App එකෙන් virtual debit card එකකුත් හම්බවෙනවා.මේ දෙකේම මචන් other bank card දාලා නොමිලේ වෝල්ට් එක ටෝඅප් කරන්න පුලුවන්ද