NEMISIS

Well-known member
  • Nov 13, 2013
    11,348
    19,444
    113
    Colombo
    Savings account එකක් විදිහට නම් වැඩක් නැ. අනික් bank එක්ක බලද්දී ATM withdrawal ගාන වැඩි.

    අපේ office එකට promotion එකකට ඇවිත් කිව දැන් 100,000 වැඩි customer base එකක් තියනවා කියල (ගිය november වල ). කලින් උන් දල තිබ්බේ monthly transaction 4billion කියල. දැන් උන්ට හොද customer base එකක් තියනවා.

    Other bank transfer fees, justpay maximum fees වලට වඩා වැඩියෙන් කොහොමද මුන් charge කරන්නේ?

    https://www.lankaclear.com/products-and-services/justpay/

    Just pay එක යූස් කරන්නෙ ටොප් අප් කරන්න විතරයි ඒක ෆ්‍රී නේ තාම
    අනෙක් ට්‍රාන්සැක්ශන් වලට වෙන මොකද්දි සර්විස් එකක් යූස් කරන්නෙ ඒකත් ලංකා ක්ලියර් එවුන්ගෙ තමයි ඒකෙ ගනන් වැඩියි,
     
    lag8777

    Well-known member
  • Sep 16, 2008
    5,254
    516
    113
    Just pay එක යූස් කරන්නෙ ටොප් අප් කරන්න විතරයි ඒක ෆ්‍රී නේ තාම
    අනෙක් ට්‍රාන්සැක්ශන් වලට වෙන මොකද්දි සර්විස් එකක් යූස් කරන්නෙ ඒකත් ලංකා ක්ලියර් එවුන්ගෙ තමයි ඒකෙ ගනන් වැඩියි,

    mokakda ban just pay kiyanne.. man iye flash ekata other bank account ekak add kala just pay eken tamai eka une
     
    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,348
    19,444
    113
    Colombo
    mokakda ban just pay kiyanne.. man iye flash ekata other bank account ekak add kala just pay eken tamai eka une

    ඉන්ටර් බෑන්ක් ට්‍රාන්සැක්ශන් කරන්න පුලුවන් විදියක්
    ලංකාවෙ සෙන්ට්‍රල් බෑංක් එකෙන් රෙගියුලේට් වෙන ඕන ආයතන දෙකක් අතර පුලුවන් මම දන්න විදියට
    එක සැරයක් OTP එක දාල ඔතරයිස් කරාම ආපහු ට්‍රාන්සැක්ශන් එකක් කරද්දි ඕතරයිස් කරන්නෙ නැතුව කරන්න පුලුවන් සීන් එකක් තියෙන්නෙ
     
    U-tag

    Well-known member
  • Nov 18, 2011
    12,732
    14,352
    113
    Just pay එක යූස් කරන්නෙ ටොප් අප් කරන්න විතරයි ඒක ෆ්‍රී නේ තාම
    අනෙක් ට්‍රාන්සැක්ශන් වලට වෙන මොකද්දි සර්විස් එකක් යූස් කරන්නෙ ඒකත් ලංකා ක්ලියර් එවුන්ගෙ තමයි ඒකෙ ගනන් වැඩියි,

    මචං එතකොට funds transfer (other banks) කරන්නේ justpay නෙවේ ද?