From Hero to Zero - කලත්මගෙ සීන් එක 😂😂

tharakaf

Well-known member
  • Oct 19, 2020
    36,338
    74,876
    113
    ආහ් කට්ටියට දන්නවා ඇතිනෙ කලත්මගෙ රට කලඹපු tiktok video එක. ගෑනි ඇත්තටම කලේ video එකක් දාපු එක. හැබැයි මුලු කැළඹිමම උනේ ඒකට වැටුන post වලින්. මුල් හරියේ හැම එකාම ඕවා රස කර කර කියෙව්වට දැන් ඔන්න බුකියේ ඕකට විරුද්දව කතා වෙන්න අරන්.

    ආතල් එක තියෙන්නෙ, පුක ලෙෆ්ට් උනොත් ලෙෆ්ට් වෙන්නෙ කමෙන්ට් දාපු උන්ගෙ නෙවී කලත්මගේ. ඊට එහා ආතල් එක තියෙන්නෙ ඒකි කලේ කාටවත් මඩ ගහපු එක නෙවී, මඩ ගහන්න කමෙන්ට් දාන්න post එකක් හදපු එක විතරයි. anonymous කමෙන්ට් ගහපු උන්ව තව ටික කාලෙකින් හොයන්නවත් නැතිවෙයි.
     
    • Wow
    Reactions: KrishanL89

    nevermindNevergiveup

    Well-known member
  • Jul 28, 2017
    28,434
    36,355
    113
    මැදමහනුවර
    7QLySOm.jpeg
     
    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,820
    39,771
    113
    Homagama
    ආහ් කට්ටියට දන්නවා ඇතිනෙ කලත්මගෙ රට කලඹපු tiktok video එක. ගෑනි ඇත්තටම කලේ video එකක් දාපු එක. හැබැයි මුලු කැළඹිමම උනේ ඒකට වැටුන post වලින්. මුල් හරියේ හැම එකාම ඕවා රස කර කර කියෙව්වට දැන් ඔන්න බුකියේ ඕකට විරුද්දව කතා වෙන්න අරන්.

    ආතල් එක තියෙන්නෙ, පුක ලෙෆ්ට් උනොත් ලෙෆ්ට් වෙන්නෙ කමෙන්ට් දාපු උන්ගෙ නෙවී කලත්මගේ. ඊට එහා ආතල් එක තියෙන්නෙ ඒකි කලේ කාටවත් මඩ ගහපු එක නෙවී, මඩ ගහන්න කමෙන්ට් දාන්න post එකක් හදපු එක විතරයි. anonymous කමෙන්ට් ගහපු උන්ව තව ටික කාලෙකින් හොයන්නවත් නැතිවෙයි.
    අලුත් පරම්පරාව පරණ පරම්පරාවලට බැන බැන, බේද නැති දැනුමින් සන්නද්ධ සමාජයක් හදනවා කිව්වේ.
    ඔය කොරන්නනේ ලස්සන⁣ට 😄😄😄😄
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,338
    74,876
    113
    අලුත් පරම්පරාව පරණ පරම්පරාවලට බැන බැන, බේද නැති දැනුමින් සන්නද්ධ සමාජයක් හදනවා කිව්වේ.
    ඔය කොරන්නනේ ලස්සන⁣ට 😄😄😄😄
    nightclub එකකට බැස්සානම් ඔය පත්තිනි අම්මලා ටික සල්ලි තියෙන උන්ගෙ ඇඟවල්වල එල්ලෙන ඒවා එහෙම බලන්න තිබ්බ. 🤭 🤭
     
    Cole Phelps

    Well-known member
  • Apr 9, 2025
    1,331
    2,201
    113
    California
    ඕකෙන් වැදුනේ influence, power තියෙන අයටනේ
    threats පවා එන්න ඉඩ තියෙනවා :whistle:

    අනුන්ගේ මගුල් හොයන්නේ නැතුව හිටියානම් ඉවරයිනේ
    සෑහෙන comments තියෙන්නේ... වුණ incidents ගැන පෘඪත්වයෙන් කතා කරන slutsලා
    අනිත් එක sexual assault, cp වගේ දරුණු ඒවා නැහැනේ, unethical වුණාට
     
    Fiona Dabare

    Well-known member
  • Jul 28, 2024
    8,110
    7,597
    113
    Colombo
    අලුත් පරම්පරාව පරණ පරම්පරාවලට බැන බැන, බේද නැති දැනුමින් සන්නද්ධ සමාජයක් හදනවා කිව්වේ.
    ඔය කොරන්නනේ ලස්සන⁣ට 😄😄😄😄

    oh, here the doctor again
    you straight up ignored my last qs, it's ok but apparently you have some personal beef w new generation 😝
    anyway, just so you know, most us GenZers don't fw politics. we see the country is already coooked and nothing's changing before we all outta here.

    plus,
    අලුත් පරම්පරාව පරණ පරම්පරාවලට බැන බැන, බේද නැති දැනුමින් සන්නද්ධ සමාජයක් හදනවා කිව්වේ.
    majority of those fucks, who said those bs are millennials

    and seeing ts; millennials be bitching about new generation, agin and agin for no literal reason but just to cope w their personal trauma/ issues, pmo 😝
     
    Mahesh Wanasinghe

    Well-known member
  • May 28, 2023
    14,967
    15,460
    113
    New Zealand
    ට්‍රම්ප් හරි ටික්ටොක් තහනම් කරන්න ඕන
    හිතුවට වඩා අඩු කුලේ උන් ඉන්නවා
    TikTok වල අවුලක් නෑ බන්. එක පාරටම ඒකි දාපු පෝස්ට් එකක් නිසා ෆේස්බුක් එකෙන් අසාමාන්‍ය විදියට ඒ සීන් එක අප් කරාට, ඇත්තටම ඒක වෛරල් යන්න ඕනි දෙයක්ද කියලා පොඩ්ඩක් උබලා කල්පනා කරලා බලපන්. කමෙන්ට් එහෙම බාගෙට බාගයක් ෆේක් ඒවගෙන් දාපු ඒවා.. ඊයේ රෑ වෙනකලුත් ෆේස්බුක් එකේ ට්‍රෙන්ඩින් ටොපික් එකක් වෙලා තිබ්බේ පුංචි අම්මා එක්ක අවුරුදු සමරන්නෙ නැති සීන් එක. පේජ් කාරයොත් දිගටම ඒ ගැන කියලා අනුරට මඩ ගැහුවා. අනුර ජනාධිපති තුමා අවුරුදු සමරන්නෙ නැති එක එයාගේ පෞද්ගලික තීරණයක්. ඒක එයාගේ කැමැත්ත.ඊයේ රෑ වෙනකල් අනුරගේ පරම්පරාවටම බැන බැන ඉදපු උන්ට දැන් ඒවා මතක නෑ. සීංහල අලුත් අවුරුද්ද හෙට උදේ වෙද්දි ඉවරයි. හෙටත් අපේ උන් නලු නිලියෝ ගැන කියව කියව ඉදියි. ලංකාවේ ඉන්නේ මහ මෝඩ ගොබ්බ හැතිකරයක් කියලා මම ඒකනේ බන් ඒකාලේ ඉදන්ම කියන්නේ. මොකක් හරි ටොපික් එකක් දාලා හැමදේම පටස් ගාලා අමතක කරවන්න පුලුවන්. ෆේස්බුක් එකේ හැමතැනම කියවන්නේ කලත්මගේ සීන් එක
     
    kevindareal

    Well-known member
  • Apr 19, 2011
    4,188
    1,620

    මුලින් comments දාපුවා ගොඩක් ඒවා ඇත්ත ඒවා real deal හින්ද hit උනා පස්සේ වියලි කලාපේ පොෂ් පිපොල් ඇවිල්ල හැවා
     
    • Like
    • Haha
    Reactions: SLK_sri and NAdee56

    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,820
    39,771
    113
    Homagama
    oh, here the doctor again
    you straight up ignored my last qs, it's ok but apparently you have some personal beef w new generation 😝
    anyway, just so you know, most us GenZers don't fw politics. we see the country is already coooked and nothing's changing before we all outta here.

    plus,
    majority of those fucks, who said those bs are millennials

    and seeing ts; millennials be bitching about new generation, agin and agin for no literal reason but just to cope w their personal trauma/ issues, pmo 😝
    Touchy much?
    Sipping Tea Time GIF