ආහ් කට්ටියට දන්නවා ඇතිනෙ කලත්මගෙ රට කලඹපු tiktok video එක. ගෑනි ඇත්තටම කලේ video එකක් දාපු එක. හැබැයි මුලු කැළඹිමම උනේ ඒකට වැටුන post වලින්. මුල් හරියේ හැම එකාම ඕවා රස කර කර කියෙව්වට දැන් ඔන්න බුකියේ ඕකට විරුද්දව කතා වෙන්න අරන්.
ආතල් එක තියෙන්නෙ, පුක ලෙෆ්ට් උනොත් ලෙෆ්ට් වෙන්නෙ කමෙන්ට් දාපු උන්ගෙ නෙවී කලත්මගේ. ඊට එහා ආතල් එක තියෙන්නෙ ඒකි කලේ කාටවත් මඩ ගහපු එක නෙවී, මඩ ගහන්න කමෙන්ට් දාන්න post එකක් හදපු එක විතරයි. anonymous කමෙන්ට් ගහපු උන්ව තව ටික කාලෙකින් හොයන්නවත් නැතිවෙයි.