fromjapan.co.jp_වලින්_බඩු_අරන්_ගැටළුවක්

Hipapotemas

Well-known member
  • Dec 22, 2011
    2,198
    1,129
    113
    fromjapan.co.jp_වලින්_බඩු_අරන්_ගැටළුවක්

    මචං....
    ලංකාවේ ගන්න නැති, Ebay, Aliexpress වල නැති ජපානේ තියන ගොඩාක් බඩු මේකේ තියනවා.
    http://www.fromjapan.co.jp

    bODiw0R.jpg


    http://www.amazon.co.jp
    http://www.rakuten.co.jp
    http://shopping.yahoo.co.jp
    http://kakaku.com
    http://zozo.jp
    https://calamel.jp
    http://www.7netshopping.jp වගේ සයිට් ගොඩක තියන අපිට කෙලින්ම ගන්න බැරි දේවල් මේ සයිට් එකේ සර්ච් කලාම අපිට පෙන්නනවා. එතකොට අපි ඒ සයිට් වල තියන බඩු ගන්න Pay කරන්නේ මුන්ටයි. ඒ වෙනුවට මුන් අපෙන් 5%ක කමිෂන් එකක් ගන්නවා.

    මට මචං මෙන්න මේ Courtesy Lamp එකක් ඕනේ වෙලා තිබුණා සයිඩ් මිරර් එකේ යට හයි කරගන්න

    මේකේ ප්‍රයෝජනය තමයි රෑට තණකොල ගොල්ලක හරි පාරේ අයිනක හරි වාහනේ නවත්තපුවම නඟින්න, බහින්න ගිහාම සෑහෙන්න වටිනවා සතෙක් සර්පයෙක් ඉන්නවද කියලා බලාගන්න.

    රිමෝට් කී එක සාක්කුවේ දාගන වාහනේට මීටර් 2ක් විතර ලඟට යද්දී ඔටෝ පත්තු වෙනවා, වාහනේ එක දොරක් හරි ඇරපුවහම පත්තු වෙනවා. (එහෙම වෙන්න සෙට් කරන්න ඕනේ)

    76qfmp3.jpg

    LBVUmxK.jpg


    ඒ නිසා මෙකේ සර්ච් කලා. アクア用LEDウェルカムランプ කියලා LED welcome lamp for Aqua කියන එක ජැපනීස් වලට හරවලා.

    එතකොට අයිටම් ගොඩාක් එනවා මේ වගේ

    http://www.fromjapan.co.jp/s/search...ort_order=price_asc&in_stock_shopping_yahoo=1

    මම එකක් සිලෙක්ට් කරලා රු. 4,500/-ක් ගෙව්වා Paypal හරහා

    NalIVXd.jpg


    ඊට පස්සේ මැසේජ් එකකුත් දැම්මා

    ඊට පස්සේ උන් උත්තරයක් එවලා තියනවා මෙහෙම

    Thank you very much for your email.

    Regarding order XXXXX, please be aware that we do not
    know if this item can be imported in your country. It would have
    to be you who checks this with your country's Post Office.

    As such, please let us know if you want us to continue or
    cancel this order, as we have not placed it to the store yet.

    As a side note, the "comments" in the order form is not
    for writting the shipping address, but for specifying the
    any particular details about the item.

    We thank you for your kind understanding of this.

    Kind Regards,
    fromjapan.co.jp

    මේ කියන හැටියට මුන් ඒක එවන්නේ නැති වෙයිද?
     
    Last edited:

    Mr.Feel

    Well-known member
  • Jan 29, 2009
    2,375
    344
    83
    APe post office tax policies dan nathi nisai ban un ehema kiyanne.....

    Oka gedaratama ei .... Maru ...mamath gani meka :)
     

    samanz

    Active member
  • Mar 31, 2009
    524
    68
    28
    Galle
    මචං....
    ලංකාවේ ගන්න නැති, Ebay, Aliexpress වල නැති ජපානේ තියන ගොඩාක් බඩු මේකේ තියනවා.

    මේ කියන හැටියට මුන් ඒක එවන්නේ නැති වෙයිද?

    They waiting for ur confirmation machan, send them answer like this. (umbata kohomath Ebay ehema badu gedarata enawane :D )

    "I contacted My local post office
    They confirmed this can be imported
    So please proceed with sending my order Asap"


    Good luck with it, anyway price eka shape da machan ?
    Shipping kohomada kiyala check karala balanna

     

    Hipapotemas

    Well-known member
  • Dec 22, 2011
    2,198
    1,129
    113
    They waiting for ur confirmation machan, send them answer like this. (umbata kohomath Ebay ehema badu gedarata enawane :D )

    "I contacted My local post office
    They confirmed this can be imported
    So please proceed with sending my order Asap"


    Good luck with it, anyway price eka shape da machan ?
    Shipping kohomada kiyala check karala balanna


    Thanks machan.....
    ඔව් ඔව් ඊබේ එකෙන් බාගයකට වඩා ගෙදරට ගෙන්නගන තියනවා මේ වෙද්දී :P
     

    Hipapotemas

    Well-known member
  • Dec 22, 2011
    2,198
    1,129
    113
    bump
    machan vehicle parts witharada thiyenne.

    නෑ බං...Ebay වගේ ගොඩාක් බඩු තියනවා
    ඇමසන් වලින් ලංකාවට එවන්නේ නැති වුණාට මේක පෙන්නනවා ගන්න පුළුවන් කියලා.

    Trousers කියන එක ජපන් වලට හරවලා ズボン කියලා සර්ච් කරලා බලපන්කෝ..

    bODiw0R.jpg


    www.rakuten.co.jp, www.shopping.yahoo.co.jp, www.amazon.co.jp සයිට් තුනේම තියන එවා එනවා මේ වගේ.

    http://www.fromjapan.co.jp/s/search...l&translated=1&fromlang=ja&auction_id=#!mikan

    .
     
    Last edited:

    Hipapotemas

    Well-known member
  • Dec 22, 2011
    2,198
    1,129
    113
    mama lap eka gaththe nam www.kakaku.com eken

    අඩේ මේ සයිට් වලින් කෙලින්ම ලංකාවට එවනවද බං?
    ඔය fromjapan.co.jp එකෙත් සර්ච් කළාම එන වෙබ් සයිට් ගොඩේ තියනවා ඔය kakaku.com එක

    KR1wOp6.jpg
     
    Last edited:

    95217

    Well-known member
  • Jan 9, 2009
    1,436
    270
    83
    Problem?
    Oya site wala 2nd payment ekak karanna ona neda bn, apita shipping karanna? Eka bara ganak eyida dan ne, FedEx wage ewanna.