front panel audio

AnuradhaRa

Well-known member
  • දැන් උබ අපිට මොකද්ද කරන්න කියන්නේ මිනිහෝ..
    තොගේ ඕඩියෝ අවුට් එක හදලා දෙන්න කියලද?
    පිට්ටු කන්න පොල් කිරි ටිකක් හදල දෙන්න කියලද?
    ගිරා පැටවුන්ට වොයිස් ප්‍රැක්ටිස් කරවන්න කියලද?
    කියන කැහුත්තක් තේරෙන්න කියපං මිනිහෝ තේරෙන්න..

    වෙඩි තියෙනව :lol: