Frontal sinus blocked වීම

Thushi_Perera

Junior member
  • May 3, 2019
    31
    44
    18
    Colombo
    www.thepinkish.com
    Pranajeewa 2 Caps Morning and Night (Better if you can tryout pranajeewa oil )
    Black seeds 1/4 tea spoon every morning empty stomach
    Cardio 20 / 30mins
    AC ok but make sure the humeditiy levels.
    Get an air purifier - We use xiomi 2H and it's worth. No dust nothing

    Edited : This helps to maintain waa pith sem.. So godak ledawalata meka hodai.. Body eka balance wena ekai wenne.
     
    Last edited:
    • Love
    Reactions: nethumshan

    nethumshan

    Well-known member
  • May 27, 2017
    2,711
    2,190
    113
    එහෙම වෙන්න පුලවන් කියලා කියනවා. ඊට අමතරව එකදිගට අවදානය යොමුකරන්න බැරිකම, තරහා යෑම, හිසේ බර ගතිය, නාසයෙන් හෝ උගුරෙන් දුගද හැමීම වගේ දේවලුත් වෙන්න පුළුවන්.

    ඇත්තටම සයිනස් ආසාධනය කියන්නේ ලංකාවේ ඉතා බහුලව තිබුනත් වැඩි අවධානයක් යොමු කරන්නේ නැති ප්‍රශ්නයක්. මේ නූල ඉතා වැදගත් කවුරුහරි මේකට ඉස්තිර විසදුමක් ලබපු කෙනෙක් ඉන්නවනම් අද්දැකීම් දාන්නකෝ ... හැමෝටම වැදගත් වෙයි. මටත් මේක තියනවා කාලෙන් කාලෙට තාවකාලික ප්‍රතිකාර තමයි කරන්නේ .... හුමාලය ඇල්ලීම උනත් නිතරම් කරන්න බෑ නේ.
    ඔව් මේක මට නිතරම හැදෙන්න ගත්තාම තමා හොයන්න ගත්තේ. මේකට ඉතිරි විසදුමක් හොයමු.
    Pranajeewa 2 Caps Morning and Night (Better if you can tryout pranajeewa oil )
    Black seeds 1/4 tea spoon every morning empty stomach
    Cardio 20 / 30mins
    AC ok but make sure the humeditiy levels.
    Get a air purifier - We use xiomi 2H and it's worth. No dust nothing
    ප්‍රනජිව,බ්ලැක් සිඩ්ස් කොහෙද ගන්න තියෙන්නේ?
     

    Thushi_Perera

    Junior member
  • May 3, 2019
    31
    44
    18
    Colombo
    www.thepinkish.com
    ඔව් මේක මට නිතරම හැදෙන්න ගත්තාම තමා හොයන්න ගත්තේ. මේකට ඉතිරි විසදුමක් හොයමු.

    ප්‍රනජිව,බ්ලැක් සිඩ්ස් කොහෙද ගන්න තියෙන්නේ?

    ගන්න පුලුවන් හොද ෆාමසි එකකට ගියා නම් හෙල්ත් ගාඩ් වගේ.. ප්‍රානජීව / බරකා බ්ලැක් සීඩ් ඔය්ල් එක නම් ෆුඩ් සිටිත් තියනවා..

    අපි නම් කලුදුරු කුඩු කරලා 1/4 තේ හැන්දක් ගන්නවා.. මතක ඇතුව හැදි සෙට් එකක් ගන්න. නැත්තම් ඩොස් හරියට ගන්න බැ. ඕකට ඉතින් හරි යනවා.. !ඉක්මන් සුව පතමි.
     

    Starry Night

    Well-known member
  • Mar 8, 2017
    6,013
    6,920
    113
    Nawala
    ඔව් මේක මට නිතරම හැදෙන්න ගත්තාම තමා හොයන්න ගත්තේ. මේකට ඉතිරි විසදුමක් හොයමු.

    ප්‍රනජිව,බ්ලැක් සිඩ්ස් කොහෙද ගන්න තියෙන්නේ?
    ප්‍රානජීව ඕනෑම සුපර් මාර්කට් එකක තියනවා. black seeds කියන්නේ කළුදුරු වලට. සිංහල බෙහෙත් කඩවලින් නම් අනිවා ගන්න පුළුවන්. කළුදුරු මුස්ලිම් මිනිස්සු නම් කෑම වලට අනිවා දානවා . ඔය කොලොස්ටෝරෝල් / සේම වගේ රෝග ගොඩකට හොදයි කියලා කියනවා.
     

    sanjuprasad

    Well-known member
  • Feb 8, 2015
    2,929
    4,815
    113
    Roubaix,France
    Matath thibba. Man use kale decon nasal drop
    DECON-0.1-ADULT.jpg
     

    geeko

    Well-known member
  • Mar 18, 2013
    7,464
    4,466
    113
    එල බන් හෙට ඉදන්ම නවත්තලා බලන්නව.

    පිනසේ තියෙනවා. මටත් ඩොක්ටර් නාහයට දාන්න ස්ප්‍රේ එකක් දුන්නා. මාසයක් දාන්න කියලා. මාසයක් දැම්මත් වෙනසක් උන් නෑ

    පීනසේට තව ඇකේසියා ගස් වල පරාග වගේ ඒවා ඇලජික් උනාම ඕක වෙන්නේ. මටනම් හිස්ටාෆ්‍රී කියල බෙහෙතකුයි ස්ප්‍රේ එකයි දුන්නේ බෙහත නම් දැන් ඉවරයි ස්ප්‍රේ එක මාස තුනක් එක දිගට දාන්න කිවා ඒ ස්ප්‍රේ එක දාපුවම හරියනවා. නවත්තපුවම ආපහු ඒයිද දන්නේ නෑ. එහෙම වුනොත් දිගටම දාන්න වෙයි