Frontal sinus blocked වීම

nethumshan

Well-known member
  • May 27, 2017
    1,033
    135
    63
    unnamed.jpg


    මචංලා මගේ දැන් අවුරුද්දක වගේ ඉඳන් සයිනස් බ්ලොක් වෙනවා නිතරම. මාසෙන් එකහමාරෙන් වගේ බෙහෙත් ගන්නවා. මං ෆ්‍රිලාන්සින් කරන්නේ. නිතරම ලැප් එකේ ඉන්නේ. ලැප් එකේ ඉන්න එක්ත් අමාරුයි. ඉංග්‍රීසි බෙහෙත් සිංහල බෙහෙත් දෙකම කරා. හැම එකකින්ම තාවකාලිකව හොඳ වෙන්නේ. මං සිත කෑමනම් කන්නෙත් කලාතුරකින්. මගේ වැරැදකට තියෙන්නේ රෑ 1-4 අතර නිදියන එකයි. දවසට පැය 4-6 අතර ප්‍රමාණයක් ac එකේ ඉන්න එක. මේක හොඳ කරගත්තා කෙනෙක් ඉන්නවා ද? Docter කෙනෙක් හරි කමක් නෑ කියන්න.
     

    Starry Night

    Well-known member
  • Mar 8, 2017
    2,636
    1,394
    113
    Nawala
    View attachment 119381

    මචංලා මගේ දැන් අවුරුද්දක වගේ ඉඳන් සයිනස් බ්ලොක් වෙනවා නිතරම. මාසෙන් එකහමාරෙන් වගේ බෙහෙත් ගන්නවා. මං ෆ්‍රිලාන්සින් කරන්නේ. නිතරම ලැප් එකේ ඉන්නේ. ලැප් එකේ ඉන්න එක්ත් අමාරුයි. ඉංග්‍රීසි බෙහෙත් සිංහල බෙහෙත් දෙකම කරා. හැම එකකින්ම තාවකාලිකව හොඳ වෙන්නේ. මං සිත කෑමනම් කන්නෙත් කලාතුරකින්. මගේ වැරැදකට තියෙන්නේ රෑ 1-4 අතර නිදියන එකයි. දවසට පැය 4-6 අතර ප්‍රමාණයක් ac එකේ ඉන්න එක. මේක හොඳ කරගත්තා කෙනෙක් ඉන්නවා ද? Docter කෙනෙක් හරි කමක් නෑ කියන්න.
    දිගටම සයිනස් බ්ලොක් වෙනවා නම් කරන්න පොඩි ඔපරේෂන් එකක් තියනවා. ENT ඩොකෙක් එක්ක කතා කරලා බලපන්. සමහරුන්ගේ සයිනස් වලින් එලියට ද්‍රව ගේන මාර්ගය උපතින්ම් ඉතා පටුයි ...එතකොට කරන්නේ පොඩි කට් එකක් දාලා මාර්ගය විවුර්ත කරන එක. මේක සුළු, දවසින් ගෙදර එන්න පුළුවන් සැත්කමක් ! ඒකතමයි එකම ස්ථිර විසදුම.
     
    Last edited:
    • Love
    Reactions: nethumshan

    nethumshan

    Well-known member
  • May 27, 2017
    1,033
    135
    63
    Umbata dust alergy thiyenwada balanaganing.
    ?matath oya prashnema thibba,
    Dust එක ගියාම කිබුම් යනවා මට.
    gedara duwili tiyenawada
    මේ දවස් ටිකේ ගෙදර පොඩි රෙපෙයාර් රක් කර. බිත්ති එහෙම කැපුවා හැබැයි.🤔🤔
    AC eke inna ekai kiri piti bona ekai newattuwama mage nam thuran welama giya
    මං උදේ හවස කිරි තේ බොනවා.
    Ac එකේ ඉන්න එක ටික කාලයක් නවත්තලා තිබ්බේ. මේ දවස් වල රස්නේ නිසා ඉන්නම බෑ. ෆැන් එකනම් මට සෙට් වෙන්නේ නෑ.
    Dawasata peya baagayak honda cardio workout ekak karapan. Puluwannam duwapan.
    දැනට කිසිම exercise එකක් නෑ. මංකරල බලන්නම් මචං.

    Exercise karanne nedda?
    නෑනේ.
    දිගටම සයිනස් බ්ලොක් වෙනවා නම් කරන්න පොඩි ඔපරේෂන් එකක් තියනවා ENT ඩොකෙක් එක්ක කතා කරලා බලපන්. සමහරුන්ගේ සයිනස් වලින් එලියට ද්‍රව ගේන මාර්ගය උපතිනම් ඉතා පටුයි ...එතකට කරන්නේ පොඩි කට් එකක් දාලා මාර්ගය විවුර්ත කරන එක. මේක සුළු දවසින් ගෙදර එන්න පුළුවන් සැත්කමක් ! ඒකතමයි එකම ස්ථිර විසදුම.
    ඕක ගැන ඩොක්ටත් කිව්වා. බැරිම උනොත් ඕක තමා කරන්න වෙන්නේ. 🤔
    ------ Post added on Apr 8, 2021 at 1:30 AM
     

    geeko

    Well-known member
  • Mar 18, 2013
    4,391
    365
    83
    pinase matath thiyenawa nitharama nahaye idan katata sema vage liquid ekak ada ada ganna one. doctor kiwwe allergy ekak kiyalaa. nittawata saneepa karanna ba kiwwa. matanam nahayata danna spray ekak dunna eka daddi hodai man hithanne digatama danna vei
     

    niranga1989

    Well-known member
  • Jan 29, 2021
    894
    1,234
    93
    pinase matath thiyenawa nitharama nahaye idan katata sema vage liquid ekak ada ada ganna one. doctor kiwwe allergy ekak kiyalaa. nittawata saneepa karanna ba kiwwa. matanam nahayata danna spray ekak dunna eka daddi hodai man hithanne digatama danna vei
    Ubath milk tea bonawada ho milk based ewa kanawa bonawada
     

    nethumshan

    Well-known member
  • May 27, 2017
    1,033
    135
    63
    Kiri tea bona eka tikak nawattala balapanko
    Mage gf tath oken hari giya

    Ubata koma weida danne na
    එල බන් හෙට ඉදන්ම නවත්තලා බලන්නව.
    pinase matath thiyenawa nitharama nahaye idan katata sema vage liquid ekak ada ada ganna one. doctor kiwwe allergy ekak kiyalaa. nittawata saneepa karanna ba kiwwa. matanam nahayata danna spray ekak dunna eka daddi hodai man hithanne digatama danna vei
    පිනසේ තියෙනවා. මටත් ඩොක්ටර් නාහයට දාන්න ස්ප්‍රේ එකක් දුන්නා. මාසයක් දාන්න කියලා. මාසයක් දැම්මත් වෙනසක් උන් නෑ