මේ වගේ හොඳ ත්‍රෙඩ් කීපයක්ම OP & @HAneo සහ තවත් අය ඇදගෙන යනව දැක්ක. නියම වැඩක් උඹල කරන්නෙ මචං.
මෙලෝ වැඩකට නැති නිකමො මේ Community එක කනකොට මේකෙ quality එක තියාගන්න උබලාවගේ educated වැදගත් membersල ටයිම් එක මිඩංගු කරන එක මාරම වටිනව. Highly appreciate your effort.
පුළුවන් නම් මේ සම්බන්ධයෙන් දාපු අනිත් ත්‍රෙඩ් ටිකත් first page එකේ මෙන්ෂන් කරන්න![]()
❤❤මේක නම් මාරු මචන්. මේක දාපන් මේ පොස්ට් එකේ මුලට. දාලා මේ වෙබ් එකේ පැහැදිලි නැති දේවල් අහන්න කිව්වා නම් වැඩේ ගොඩ යන්නේ නැද්ද ලේසියෙන්ම?frontend developer kenekta supiri roadmap ekak..
nodes click karala adala resources balannath puluwan..
https://roadmap.sh/frontend
Done broමේක නම් මාරු මචන්. මේක දාපන් මේ පොස්ට් එකේ මුලට. දාලා මේ වෙබ් එකේ පැහැදිලි නැති දේවල් අහන්න කිව්වා නම් වැඩේ ගොඩ යන්නේ නැද්ද ලේසියෙන්ම?

web designer kenek kiyala adaahas kale mokakda UI/UX wageda nattam,Wordpress wageda...goviyekta unth frontend karanna puluwan kawuruth epa kiyala na...Web Designer kenek ta front end developing karanna puluwanda ?
Well done. this advice worth millions.වැදගත්ම දෙයක් : IT field එකේ ඉස්සරහට යන්න නම් හොඳ අවධානයක් දීලා ඉගෙන ගන්න ඕන.. Resources book mark කරගෙන හිටියට, නිකන් video බලන් ගියාට වැඩක් නෑ.. Code කරන්නම ඕන..ඒ නිසා තමයි මෙතරම් resources තිබිලත් තාම software engineering field එකේ talent shortage එකක් තියෙන්නෙ.. මේක follow කරන මුල් මාස 6 ටිකක් අමාරුයි.. හැබැයි කට්ට කාල ඇදගෙන ගිහින් basic practice කරලා intern එකක් හරි set කරගත්තොත් ඉතිරි ටික අදින එක අවුලක් නෑ..![]()
Gon talks epa bro. Dannawanam kiyapan natham ****** . Web design kiuwama UX da ahanna epa.web designer kenek kiyala adaahas kale mokakda UI/UX wageda nattam,Wordpress wageda...goviyekta unth frontend karanna puluwan kawuruth epa kiyala na...
itin ban uba danatamath webdesigner kenek nam front-end engineer kenek thama...danata html css kohomah use wenawanm js based framwork ekak practice like react angular vue with web technologies,API consume karana hati gana..api wada krana than wala nam web designer kiyala role na ui ux engineer kenek design eka hdala dunnama frond-end engineer eka implement karanawaGon talks epa bro. Dannawanam kiyapan natham ****** . Web design kiuwama UX da ahanna epa.
yes this is correct. Front-end engineers not doing the UI/UX part. It should be handled by expertsitin ban uba danatamath webdesigner kenek nam front-end engineer kenek thama...danata html css kohomah use wenawanm js based framwork ekak practice like react angular vue with web technologies,API consume karana hati gana..api wada krana than wala nam web designer kiyala role na ui ux engineer kenek design eka hdala dunnama frond-end engineer eka implement karanawa