Frontend Developer Study Guide

Sen-lu

Well-known member
  • මේ වගේ හොඳ ත්‍රෙඩ් කීපයක්ම OP & @HAneo සහ තවත් අය ඇදගෙන යනව දැක්ක. නියම වැඩක් උඹල කරන්නෙ මචං.

    මෙලෝ වැඩකට නැති නිකමො මේ Community එක කනකොට මේකෙ quality එක තියාගන්න උබලාවගේ educated වැදගත් membersල ටයිම් එක මිඩංගු කරන එක මාරම වටිනව. Highly appreciate your effort.

    පුළුවන් නම් මේ සම්බන්ධයෙන් දාපු අනිත් ත්‍රෙඩ් ටිකත් first page එකේ මෙන්ෂන් කරන්න 👍
     

    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,045
    36,043
    113
    කෑගල්ල
    මේ මොකද්ද කියලා අහලවත් නැති කෙනෙක්ට මොකද වෙන්නේ. :( :(. Google කරලා බලන්නද කියන්නේ.
     

    saja

    Well-known member
  • Jan 8, 2007
    16,124
    2
    10,766
    113
    Home Sweet Home
    back end development, middle tire development walatath dannako hoda articles
    .net nam maaru
    interview walata marrama supportive
     

    shenat

    Well-known member
  • May 13, 2007
    57,761
    85,935
    113
    ආශ්චර්යමත් රටක
    මේ වගේ හොඳ ත්‍රෙඩ් කීපයක්ම OP & @HAneo සහ තවත් අය ඇදගෙන යනව දැක්ක. නියම වැඩක් උඹල කරන්නෙ මචං.

    මෙලෝ වැඩකට නැති නිකමො මේ Community එක කනකොට මේකෙ quality එක තියාගන්න උබලාවගේ educated වැදගත් membersල ටයිම් එක මිඩංගු කරන එක මාරම වටිනව. Highly appreciate your effort.

    පුළුවන් නම් මේ සම්බන්ධයෙන් දාපු අනිත් ත්‍රෙඩ් ටිකත් first page එකේ මෙන්ෂන් කරන්න 👍

    :yes:❤❤
     

    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,970
    29,167
    113
    Homagama
    frontend developer kenekta supiri roadmap ekak..
    nodes click karala adala resources balannath puluwan..🤩

    https://roadmap.sh/frontend
    මේක නම් මාරු මචන්. මේක දාපන් මේ පොස්ට් එකේ මුලට. දාලා මේ වෙබ් එකේ පැහැදිලි නැති දේවල් අහන්න කිව්වා නම් වැඩේ ගොඩ යන්නේ නැද්ද ලේසියෙන්ම?
     
    • Like
    • Love
    Reactions: Psiko and siri_ayya

    siri_ayya

    Well-known member
  • Feb 1, 2022
    16,966
    1
    29,883
    113
    මේක නම් මාරු මචන්. මේක දාපන් මේ පොස්ට් එකේ මුලට. දාලා මේ වෙබ් එකේ පැහැදිලි නැති දේවල් අහන්න කිව්වා නම් වැඩේ ගොඩ යන්නේ නැද්ද ලේසියෙන්ම?
    Done bro :yes:
     

    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,970
    29,167
    113
    Homagama
    වැදගත්ම දෙයක් : IT field එකේ ඉස්සරහට යන්න නම් හොඳ අවධානයක් දීලා ඉගෙන ගන්න ඕන.. Resources book mark කරගෙන හිටියට, නිකන් video බලන් ගියාට වැඩක් නෑ.. Code කරන්නම ඕන..ඒ නිසා තමයි මෙතරම් resources තිබිලත් තාම software engineering field එකේ talent shortage එකක් තියෙන්නෙ.. මේක follow කරන මුල් මාස 6 ටිකක් අමාරුයි.. හැබැයි කට්ට කාල ඇදගෙන ගිහින් basic practice කරලා intern එකක් හ‍රි set කරගත්තොත් ඉතිරි ටික අදින එක අවුලක් නෑ.. 🙂
    Well done. this advice worth millions. :love: :love: :love:
    Without practice you are nothing.
     

    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,970
    29,167
    113
    Homagama
    හරි උබලා හිතේ හංගාගෙන ඉන්න ලොකු ප්‍රශ්නයක් තමා මෙන්න මේක.

    backend එකද අමාරු frontend එකද? මේකට උත්තරේ තමා frontend කියන එක. ඒ ඇයි ? අපි බලමු ඒ මොකද කියල සහ එක විසදගන්න පුළුවන් දේවල් මොනවද කියල.

    1. සාමන්යෙන් කස්ටමර් කෙනෙක් සයිට් එකක් දුන්නම එකේ sketch එකක් එකක එන්නේ.එක මුලින් html ටෙම්ප්ලේට් එකක් ගාහගන්න ඕනේ . ඔය ඇඩෝබි XD වගේ ඒවගේ ඔටෝ කෝඩ් එක දුන්නට ඒවා 100% හරියන්නේ නැ . ඉතින් එහෙම ටෙම්ප්ලේට් එකක් හදාගන්න එක මම නම් දකින්නේ ලොකු වැඩක් කියල. මොකද එකට හොද ඇහැක් තියෙන්න ඕනේ , වර්ණ ගැන හොද සෙන්ස් එකක් එන්න ඕනේ. බිස්නස් එක එක්ක යන කලර් ස්කීම් එකක් තෝරාගන්න ඕනේ. ඒ වගේම UX එකේ එන විස්තර වලට ගලෙපන්න ඕනේ හැම අතින්ම. එක සෙල්ලමක් නෙමේ.
    (People have knowledge please educate us more about this.)

    2. CSS . ඔනෙම frontend එකෙක්ට CSS කියන්නේ ටිකක් ලොකු ගේමක්. හරියට කන්සෙප්ට් එක ඔලුවේ නැත්නම් බඩුම තමා.

    ඉතින් මේකට සපෝට් එකක් විදිහට මම දෙන්නම් මම CSS මාස්ටර් කරනකොට ෆලෝ කල ලින්ක් ටිකක්. ඒ ටික බලලා හොදට ප්‍රක්ටිස් කරන්න ඕනේ. CSS , JS කියන්නේ මාසයක් නොකලොත් අයි සිරෝ ලෙවල් එකට වැටෙනවා. එහෙනම් මේ ටික පොඩ්ඩක් බලාගන්න බලල ප්‍රක්ටිස් කරන්න .

    Learn CSS in 20 Minutes​






    Learn Every CSS Selector In 20 Minutes​





    CSS Variables Tutorial

    https://youtu.be/oZPR_78wCnY

    Learn CSS Pseudo Elements In 8 Minutes



    Do You Really Understand CSS Inheritance?





    Learn Flexbox in 15 Minutes

    https://youtu.be/fYq5PXgSsbE
     

    beam_tech

    Well-known member
  • Oct 13, 2017
    7,915
    14,315
    113
    වැලිවේරිය
    Gon talks epa bro. Dannawanam kiyapan natham ****** . Web design kiuwama UX da ahanna epa.
    itin ban uba danatamath webdesigner kenek nam front-end engineer kenek thama...danata html css kohomah use wenawanm js based framwork ekak practice like react angular vue with web technologies,API consume karana hati gana..api wada krana than wala nam web designer kiyala role na ui ux engineer kenek design eka hdala dunnama frond-end engineer eka implement karanawa
     
    Last edited:
    • Like
    Reactions: siri_ayya

    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,970
    29,167
    113
    Homagama
    itin ban uba danatamath webdesigner kenek nam front-end engineer kenek thama...danata html css kohomah use wenawanm js based framwork ekak practice like react angular vue with web technologies,API consume karana hati gana..api wada krana than wala nam web designer kiyala role na ui ux engineer kenek design eka hdala dunnama frond-end engineer eka implement karanawa
    yes this is correct. Front-end engineers not doing the UI/UX part. It should be handled by experts