Fronx or Sonet???

androlanka

Well-known member
  • Aug 5, 2014
    3,140
    1,386
    113
    mamath hitha hitiye fronx eka indian nisa charter kiyala.mama danata vezel 2017 ekak padinne.yaluwekge fronx ekka drive kara 50km withara.supiri ban eka. patta adillak adinne turbo nisa,mara pickup ekak thiyenne. interior unath japan vezel ekata wagemay,japan vehical ekaka feeling eka enawa. sound system ekath patta,mara quality bass sound ekka inne.vezel eka 120kata deela fronx ekak aran 20 lak FD ekak danan hithenawa
     

    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,229
    1
    4,016
    113
    Moratuwa
    Taisor eka Fronx ekema rebadge ekak vithrayi same vehicle , ayi ekama vahaneta sinhalu vadipura gevanne :LOL:

    ඒක ඇත්ත. සින්හලුන්ට ටොයෝටා කිව්වම වෙනම සීන් එකක් තියෙනවා හැබැයි. විකුනන දවසක තමයි ඒක වටින්නේ
     

    skymicro

    Well-known member
  • May 22, 2014
    16,759
    14,254
    113
    36
    ඒක වැඩක් නෑනෙ
    Taisor එකක් ගනින් 113ක් වෙන්නේ.
    නැත්තන් raize x එකක් ගනින්120න් ගෙනාවැකි.
    Fronx තියෙද්දි Taisor ගන්නෙ ඇයි බන් වැඩි ගානක් දීල :lol: :lol: :lol: :lol: :lol:

    sonet එකේ හොඳ options තියේ. හැබැයි පොඩී fronx එකට වඩා
    Fronx එක තමා පොඩි . Vitz එකේ සයිස් එක තියෙන්නෙ . ද්කම නවත්තල තියෙද්දි පිටිපස්සෙන් එක වගේ
    ------ Post added on Sep 2, 2025 at 7:38 AM
     

    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,062
    25,136
    113
    හේතුව?
    කල්පවත්ම, සහ නැවත විකුනද්දී මිල.... සල්ලි තියෙනවා නම් පමණයි. අලුත් Rush එකත් දාලා 160කට වගේ... අන්න වාහන