ft-UVPass කියන පලගින් එක free හොයලා දෙන්න ?

Rick Sanchez

Active member
  • Jun 6, 2020
    171
    180
    43
    Amuthu ate kohe hari
    ft-UVPass කියන ආෆ්ටර් එෆෙක්ට් පලගින් එක තියන කෙනෙක් කොහෙට හරි අප්ලෝඩ් කරලා දෙන්න පුලුවන්ද ?
    කලින් මේක ෆ්රී දැන් ඩොලර් 49ක් ,Try එකෙන් ඩවුන්ලොඩ් කලාම විඩියෝ එකේ මැද ලොකු කතිරයක් :baffled:
    1696859885299.png
     
    jamiezue

    Well-known member
  • Jul 28, 2008
    12,045
    1
    8,891
    113
    -~උලක් උඩ-~
    කවුරුවත් ගාව නැත්තම් විතරක්, හොයාගන්න බැරිඋනොත් මේ ලින්ක් එකට ගිහිල්ලා මේ ෆෝරම් එකේ රෙගිස්ටෙර් වෙලා ට්‍රයි එකක් දෙන්න. රෙගිස්ටර් වෙලා ඇක්ටිවේට් උනේ නැති අයට ලින්ක් එක පේන්නෙ නෑලු.
    http://videophotopro.ru/showthread.php?4438-Поиск-плагинов-скриптов-расширений-для-Adobe&p=82090
     
    • Like
    Reactions: Rick Sanchez

    Rick Sanchez

    Active member
  • Jun 6, 2020
    171
    180
    43
    Amuthu ate kohe hari

    කවුරුවත් ගාව නැත්තම් විතරක්, හොයාගන්න බැරිඋනොත් මේ ලින්ක් එකට ගිහිල්ලා මේ ෆෝරම් එකේ රෙගිස්ටෙර් වෙලා ට්‍රයි එකක් දෙන්න. රෙගිස්ටර් වෙලා ඇක්ටිවේට් උනේ නැති අයට ලින්ක් එක පේන්නෙ නෑලු.
    http://videophotopro.ru/showthread.php?4438-Поиск-плагинов-скриптов-расширений-для-Adobe&p=82090
    ft-UVPass ආෆ්ටර් එෆෙක්ට් පලගින් 🆙

    Thanks for comment
    mama Russian telegram channel ekekin hoya gatta
    :rolleyes:

    kata hari oni nam PM kiyanna uplo karala link dannam

    https://t.me/AETemp
    ------ Post added on Oct 9, 2023 at 10:32 PM
     
    • Like
    Reactions: jamiezue and kinkon