මේ බලු එයාර් ටෙල් එකෙන් මට ඊයේ රෑ ඉදල කෝල් ගන්න බෑ..ඒ බල්ලන්ට කිවුවම කියනව අනික් නෙට්වර්ක් එකක් එක්ක සිග්නල් මික්ස් වෙලා කියල...මොන කාලකන්නිද මුන් හෙන ගහන්න..හදිස්සියකට කෝල් එකක් ගන්න බෑ..මැසේජ් එකක් යවන්න බෑ...තව කාට හරි මේ අව්ල තියෙනවද...