අර බත්කන අම්බරුවො දෙන්න අල්ලලා එකට ගැටගහලා මූදෙ පාකරලා හැරියා නම් ඒ සැනින් මේ ගංවතුර ටික බැහැලා යනවා. අම්මපා.... ඒකාන්තයි




මේකෙ ත්රෙඩ් දදා ඉන්නෙ කරනවද නැද්ද කියලා බලපන් හොයලා....ගිහින් උන්ට උදව් කරපන් ආන්ඩුවට බැන බැන ඉන්නෙ නැතුව...මගෙන් අහන්න එපා තෝ උදව් කරාද නැද්ද කියලා උත්තරේ ඔව් මම උදව් කරා ඊයෙත් ගෙදර එනකොට එකොලහයි කන්න උයන්න උදව් උනා අපි සෙට් එකක්...




mahinda ponnaya aranayaka malamini udin
chanda higakanda gihilla.
nodakin mee wage wesa ballek
panuwo gahala marila pala hukanna.

UNP Fail තමයි. හිටං චාටරුත් තමයි.
ඒත් ඒක අල්ලං කයිවාරු ගහන එක නිකං ගංවතුරෙන් අමාරුවේ වැටිච්ච එවුන්ව විකුනං කනවා වගේ දෙයක් කියල හිතෙන්නෙ මට විතරද?
එක එක දෙස්පාලුවොන්ගේ පැති වලට අදින්න යන්න එපා බංස් ලා!
දවසක තොපිට කෙල උනාම ඔය එකෙක් වත් එන්නේ නෑ බේරගන්න.
එදාට විරුද්ද පක්ෂේ එවුන් මැරිච්ච උබලව මාකට් කරලා ආණ්ඩු පෙරලන්ඩ කතා හදයි එච්චරයි වෙන්නේ.
ඒ ඇරෙන්න රටේ අනික් මිනිස්සුත් ඒක තමා ගගා ආණ්ඩුවට දොස් කියයි. නමුත් උබල ගැන එදාට හිතන්න උබල උස්සන්න හදන ඔය පක්ෂ තියා මොකෙක් වත් නැහැ
-කඩේ යාමක් නොව මට පේන තිත්ත ඇත්ත-
Get united and help the needy. No point in pointing finger at anyone.
දේශපාලනේ බදාගෙන ඉන්න මේ පොන්න බයියෝ තාම ඉන්නවා. ගංවතුර ගැලුවත් ඒකට ආණ්ඩුව පළි. ඇයි මීට කලින් ලංකාවට මෙහෙම වෙලා නැද්ද? මෝඩ නොවී ඔය අසරණ මිනිස්සුන්ට උදව් කරපන්. මේ වගේ වෙලාවල් වලට පාට කන්නාඩි ගලවපන් මොකද ඔය වගේ විපත් වෙන්නේ එක එක දේශපාලන පක්ෂ වලට කඩේ යන මිනිස්සු හොය හොය නෙමේ. මේ වගේ මෝඩ වැඩ දැන්වත් නවතපන්. එක එකා කරනකන් ඉන්නේ නැතුව පුළුවන් පුළුවන් විදියට උදව් කරපන්.![]()
katin bathala hitawana thawath ponnayek
nodakin mee wage wesa haththa
andu paiyak gana newei wesige putho kiwwe
tho karandama athi pakaya ammge thaththage salliwelin net bila gewagena
methana avidin athe gahana pakaya.
thopi wage ponnayo thamai oya than than wala rs20ta eka kage katata ganne.