උඹලාට උඹලාගේ ජාතිය ආගම ගොඩනගන්න ඕනේනම්, දියිනු කරන්න ඕනෙනම්, කවුරුත් ඒකට හරස් වෙන්නේ නැහැ. ඒකට තවත් ආගමක් පාච්චල් කරගෙන කිසි සාක්ෂියක් නැති බොරු පතුරවගෙන ඉන්න එපා.
උඹලාට උඹලාගේ ආගමේ හොඳ දෙයත් තියෙනවනම් අනිත් අයට කියල දීලා පැහැදිලි කරන්. ඒවගේම අනිත් ආගම්වල අනිත් ජාතීන් හාව යම්කිසි හොඳ දෙයක් තියෙනවනම් ඒක ඉගෙන ගනින්.
හොඳ නරක හැමදෙයක්ම කලවම් වෙච්ච දෙයක් තමයි අපේ ජීවිතේ,
ජාතිවාදයෙන් දියුණු වෙච්ච ශිෂ්ටාචාරයක් මේලෝකේ කොහෙත්ම නැහැ.
උඹලා බෞද්දයෝනම් නියම බෞද්දයෝ විදිහට හිතපන්.
බුද්ධ දර්මය හරියට පිළිපදින එකෙක් කවදාවත් ජාතිවාදය කතා කරන්නෙ නැහැ.
කුරානේ හරියට කියවලා දැනගත්තු කිසිම මුස්ලිම් මිනිහෙක් කවදත් කිසි කෙනෙකුට කරදර කරන්නෙ නැහැ.
ප්රස්ණය වෙලා තියෙන්නෙ කිසිකෙනෙක් කිසි දෙයක් හරියට දන්නෙ නැති එක.
මුස්ලිම් කියලා කියාගෙන ඉන්න් එවුන් ගෙන් බාගෙකට ඉස්ලාම් හරියට දන්නෙ නැහැ. බෞද්ධයෝ කියල කියාගෙන ඉන්න සෑහෙන ප්රමාණයකට බුදු හාමුදුරුවෝ දෙවියෙක්ද මිනිහෙක්ද කියලවත් දන්නෙ නැහැ.
අපි ඉපදෙන්නෙ එක සැරයයි. මැරෙන්නෙත් එක සැරයයි. 550 සෙරයක් ඉපදෙන්නෙ නැහැ. ඒ හින්දා ජීවත් වෙන මේ පොඩි කාලේ පුලුවන් තරම් සතුටෙන් ජීවත්වෙන්න උත්සාහ කරපල්ලා. ඔය ජාතිවාදයෙන් උඹේ මනස අවුල් වෙනවා කියවන එකාගේ මනස අවුල් වෙනවා. උඹලත් දුක් විඳලා අනුන්වත් දුක් විඳවන්නෙ නැතිව සතුටෙන් සාමයෙන් ඉන්නෙ කොහොමද කියලා හිතපල්ලා.