Fucking law

Solo Rider

Well-known member
  • Sep 4, 2020
    35,924
    1
    157,342
    113
    98
    හෝමාගම
    ඕවා නෙවෙයි
    අන්න අරහෙ නුවර හයි වේ හැදෙනවා, හෙට අනිද්දා ඕපන් කරන්නත් යනවලු.

    ඒව ගැන කතා කරමු. ඕවා යහපාලන කාලෙත් උනා


    තුවාලකාරයො හොස්පිටල් නම් ඇප දෙන්නෙ නෑ කියලයි මම අහල තියෙන්නෙ
    LOL
    ------ Post added on Apr 21, 2021 at 9:05 AM
     

    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,597
    113
    xxx
    යකෝ එතකොට අනතුරක් වලක්වා නොගැනීම කියන ශුක්‍රානු නීතිය ලොක්කන්ට අදාල නැද්ද?
    ඈයි හප්පලා පලා යාම.. විජේදාසත් පොර ටෝක් දුන්නට ඌත් අයිති වෙන්නේ දහදුරා දේශපාලකයෝ ගොඩටම තමා... 😂 😂 😂 😂
     

    Ryan08

    Well-known member
  • Jan 24, 2021
    7,115
    22,527
    113
    තුවාලකාරයො හොස්පිටල් නම් ඇප දෙන්නෙ නෑ කියලයි මම අහල තියෙන්නෙ
    ඔව්. හැබැයි ඒ නිතීය ක්‍රියාත්මක වෙන්න නම් තුවාලකාරයා තුවාලෙට අමතරව සල්ලිකාරයෙකුත් වෙන්න ඕන. හප්පපු එකා තුවාලකාරයට වඩා සල්ලිකාරයෙක් නම් නිතීය සූට්ටක් එහා මෙහා වෙනවා. මෙතන වෙලා තියෙන්නේ ඒක. ලංකාවේ නීතිය කියන්නේ සෙලවෙන මනසට
     

    War Fighter

    Well-known member
  • Mar 22, 2017
    9,101
    1
    28,632
    113
    උබ කාගෙ දරුවෙක්ද කියන එකයි මට නම් සැක..අඩුම ගානෙ තමන් උපන් රටේ නිතිය ගැනවත් දන්නෙ නැ ගොන් බඩුව
    උඹ නම් ශුවර් එකටම නීතිය ඉගෙන ගෙන තියෙන්නේ නාමල් ස' ගෙන්
     
    • Like
    Reactions: The Kingslayer