Fuckoff

Banned!

Member
Jun 30, 2013
10,779
1,070
0
ඔක්තෝබර් 05 දා පැවැත්වීමට නියමිත ජනාධිපතිවරණ අපේක්ෂකයන් අතර වන ප‍්‍රධාන වේදිකාවේ විවෘත විවාදය සඳහා අවස්ථාව ලබා දී ඇත්තේ, පොදුජන පෙරමුණ, එක්සත් ජාතික පක්ෂය, ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සහ ජනතා විමුක්ති පෙරමුණ යන ප‍්‍රධාන පක්ෂ 4 තුලින් පැමිණෙන අපේක්ෂකයන් සඳහා පමණක් වන බැවින් ජෙනරාල් මහේෂ් සේනානායක මහතා හට එ් සඳහා සම්බන්ධ වීමට හැකියාවක් නොමැති බව දන්වා සිටිමු.
71050180_549045195867557_7680042411677974528_n.jpg
 
nicjosh83

Well-known member
  • Oct 19, 2018
    30,635
    17,043
    113
    එකටනම් අපිත් විරුද්දයි.....Banned ...ඔබගේ සහයට අපි එක් වෙමු....එතකොට පල්ලෙවත්ත කෝ ? නගානන්ද කෝ ? අනුරට වඩා පදනමක් උන් දෙන්නට තියනවනේ
     
    Last edited:

    Banned!

    Member
    Jun 30, 2013
    10,779
    1,070
    0
    මුන් ඔක්කොම එක පැත්තක කියලා ඔනි මොඩයකුට තෙරෙන්න ඔනි. ජනතාව අතරින් එන පක්ශ වලට ඉඩක් නෑ ...:no:
     
    u_make_me_sick_

    Well-known member
  • Oct 1, 2011
    11,522
    7,320
    113
    එකටනම් අපිත් විරුද්දයි.....Banned ...ඔබගේ සහයට අපි එක් වෙමු....එතකොට පල්ලෙවත්ත කෝ ? නගානන්ද කෝ ? අනුරට වඩා පදනමක් උන් දෙන්නට තියනවනේ

    Facebook ekeda?:lol:
     
    Banned!

    Member
    Jun 30, 2013
    10,779
    1,070
    0
    ගෝඨා එන්න බෑ කිව්වලු මහෙෂ් එනවා නම්... ඒකයි කැපිල්ල
     
    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,043
    113
    මුන් ඔක්කොම එක පැත්තක කියලා ඔනි මොඩයකුට තෙරෙන්න ඔනි. ජනතාව අතරින් එන පක්ශ වලට ඉඩක් නෑ ...:no:

    ඔය ඉතින් උඹ විහිලුත් කරනවනේ ......රනිල්ගෙන් ඇහුවනම් කියයි ජනතාව අතරින් ආවේ කව්ද කියල

    :lol::lol::lol::lol:
     
    Pathfinder_A2Z

    Well-known member
  • Jun 10, 2016
    9,571
    3,669
    113
    තොණ්ඩුලන්තය
    තට්ට මහේෂ් වෙනුවට තට්ට සනා ගෙනාව නම් පොල් ලෙලි ගැහිල්ලක් ගැන හරි මොනව කියයි... මහේෂ් කියල මොනව කියන්නද...? බෝම්බෙ පිපිරෙනකං දන්නේ නෑ නිව්ස් එකෙන් තමයි දැක්කේ වගේ කතා ද...?​
     
    Banned!

    Member
    Jun 30, 2013
    10,779
    1,070
    0
    නිදහස් පක්ෂය මෙතනට ඇවිත් පොල් ගාන්න ද. අපේක්ෂකයෙක් වත් නැතුව
     
    Banned!

    Member
    Jun 30, 2013
    10,779
    1,070
    0
    තට්ට මහේෂ් වෙනුවට තට්ට සනා ගෙනාව නම් පොල් ලෙලි ගැහිල්ලක් ගැන හරි මොනව කියයි... මහේෂ් කියල මොනව කියන්නද...? බෝම්බෙ පිපිරෙනකං දන්නේ නෑ නිව්ස් එකෙන් තමයි දැක්කේ වගේ කතා ද...?​

    ගොන් කතා කියන්න එපා ගොනෙක් උනාට