Fuel පාස් ඩේටා deal ...

jhnnwp

Well-known member
  • Jan 6, 2012
    44,173
    31,914
    113
    Danna widiyata meka FOC karala tiyenne IT companies walin (danna widiyat MITESP innawa).

    Mu kiyanna eka investigate karanna ona aniwaryenma

    Mu kiyanne aththa unoth horakan karapuwata nadu daapalla.

    But mu kiyana eka waradi unoth, mutai oya chamuditha kiyana ekatai dennatama nadu daana ona.
    Hama dekinma minissu huragena kanne bar association eka, nadu nadu nadu
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,270
    74,691
    113
    ඩේටා කලෙක්ෂන් බිස්නස් එකක් යන එකනම් ලොකු අවුලක්
    Danna widiyata ohoma scene ekak ne oi (Karapu unwa personally danawa).

    Oya terms and conditions kohen hari ussapu ekak (api wagema tama oya code karana un)

    Mey gon ponnaya hadanne nikan namak hadaganna tawath. Pissu hukannala.
     
    Smartm

    Well-known member
  • Jul 19, 2008
    20,110
    20,696
    113
    හස්තිශෛලපුර
    Danna widiyata meka FOC karala tiyenne IT companies walin (danna widiyat MITESP innawa).

    Mu kiyanna eka investigate karanna ona aniwaryenma

    Mu kiyanne aththa unoth horakan karapuwata nadu daapalla.

    But mu kiyana eka waradi unoth, mutai oya chamuditha kiyana ekatai dennatama nadu daana ona.
    MITESP eka software company ekak newe neh..
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,270
    74,691
    113
    Hama dekinma minissu huragena kanne bar association eka, nadu nadu nadu
    Reply eka balapan

    MITESP eka software company ekak newe neh..
    Othana aththa scene eka awilla ICTA ekata udaw ona welawe support karala passe ena deals waladi connection hadagena favoration ganna. So unge podi arm ekak tiyenawa owa atawanna puluwan un (WSO2 wage scene be). Un tama oka karanne.

    Covid ekath munma tama kaley
    ------ Post added on Jul 22, 2022 at 12:21 PM
     
    • Like
    Reactions: Smartm

    topkollek

    Well-known member
  • May 22, 2014
    43,689
    1
    57,825
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    Danna widiyata ohoma scene ekak ne oi (Karapu unwa personally danawa).

    Oya terms and conditions kohen hari ussapu ekak (api wagema tama oya code karana un)

    Mey gon ponnaya hadanne nikan namak hadaganna tawath. Pissu hukannala.
    කරපු උන් කියන්නේ කෝඩින් කරපු උන්ද? නැත්නම් ඇමතිය එක්ක ඩිල් දාපු උන්ද?
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,270
    74,691
    113
    කරපු උන් කියන්නේ කෝඩින් කරපු උන්ද? නැත්නම් ඇමතිය එක්ක ඩිල් දාපු උන්ද?
    Coding karapu un. Othana amathi deal ne ban. Helping out now so that they can get benifits later.
     
    Smartm

    Well-known member
  • Jul 19, 2008
    20,110
    20,696
    113
    හස්තිශෛලපුර
    Reply eka balapan

    Othana aththa scene eka awilla ICTA ekata udaw ona welawe support karala passe ena deals waladi connection hadagena favoration ganna. So unge podi arm ekak tiyenawa owa atawanna puluwan un (WSO2 wage scene be). Un tama oka karanne.

    Covid ekath munma tama kaley
    ------ Post added on Jul 22, 2022 at 12:21 PM

    dialog un kara kiyala mama hitan hitiye..
     
    Harshalakshan

    Well-known member
  • Jan 3, 2016
    1,856
    877
    113
    Danna widiyata ohoma scene ekak ne oi (Karapu unwa personally danawa).

    Oya terms and conditions kohen hari ussapu ekak (api wagema tama oya code karana un)

    Mey gon ponnaya hadanne nikan namak hadaganna tawath. Pissu hukannala.

    moka unath mu kiyana eka atta ,,terms and conditons wala kohoma dammath information security eka gana gurannty ekk nam naha
     
    chami2015

    Well-known member
  • Jul 14, 2015
    7,055
    8,329
    113
    Danna widiyata meka FOC karala tiyenne IT companies walin (danna widiyat MITESP innawa).

    Mu kiyanna eka investigate karanna ona aniwaryenma

    Mu kiyanne aththa unoth horakan karapuwata nadu daapalla.

    But mu kiyana eka waradi unoth, mutai oya chamuditha kiyana ekatai dennatama nadu daana ona.
    මට හිතෙන්නෙ මේ රටේ බොරුවක් කිව්වම ඒකට නඩු දාන්න විදියක් නෑ කියල. ඒ නිසා ගොඩක් අය කටට එන එන දේ කියනව. මම තාම නෝට් කරගෙන ඉන්නව දෙයක්. ගිය මාසෙ(හෝ මේ මාසෙ) කාංචන පෙට්‍රල් නැවක් එනව කිව්වම ඒකට සල්ලි ගෙවල තියෙන්නෙ කියල කිව්ව ඒත් නැව ආවෙ නෑ ඕකට අනුර කුමාර ටීවි එකේ ඇවිල්ල ප්‍රසිද්දියෙ කිව්ව කාංචන මුහුදෙ යන මුහුදු මංකොල්ල කාරයො ටිකකට අහුවෙලා ඩොලර් මිලියන 50ක් සල්ලි නිකං දීල ඒ ටික අතුරුදහන් කියල. ඒ කතාව කොච්චර බරපතල එකක්ද කියල මට ඇහුන ගමන්ම මීටර් උනා. ඇත්තටම ඒක ඇත්ත නම් මුංට මොනවද කරන්නෙ ඒක බොරු නම් අර බොරු කියපු එකාට මොකක්ද කරන්නෙ කියල. ඒත් ඒ කතාව එහෙම්මම යට ගියා. මගේ ළඟ ලින්ක් එක ඇති ඒ විඩීයො එකෙ.
     
    Lankawe godak duwanne kata katatha ban. Terumakma ne. Fake eka market karanna 100k witara innawa, fact check karanna ballek wath ne. Ara PUSL ekath petrol ltr eka 250ta denna puluwan kiwwa wage tama.
     
    Sen-lu

    Well-known member
  • මට හිතෙන්නෙ මේ රටේ බොරුවක් කිව්වම ඒකට නඩු දාන්න විදියක් නෑ කියල. ඒ නිසා ගොඩක් අය කටට එන එන දේ කියනව. මම තාම නෝට් කරගෙන ඉන්නව දෙයක්. ගිය මාසෙ(හෝ මේ මාසෙ) කාංචන පෙට්‍රල් නැවක් එනව කිව්වම ඒකට සල්ලි ගෙවල තියෙන්නෙ කියල කිව්ව ඒත් නැව ආවෙ නෑ ඕකට අනුර කුමාර ටීවි එකේ ඇවිල්ල ප්‍රසිද්දියෙ කිව්ව කාංචන මුහුදෙ යන මුහුදු මංකොල්ල කාරයො ටිකකට අහුවෙලා ඩොලර් මිලියන 50ක් සල්ලි නිකං දීල ඒ ටික අතුරුදහන් කියල. ඒ කතාව කොච්චර බරපතල එකක්ද කියල මට ඇහුන ගමන්ම මීටර් උනා. ඇත්තටම ඒක ඇත්ත නම් මුංට මොනවද කරන්නෙ ඒක බොරු නම් අර බොරු කියපු එකාට මොකක්ද කරන්නෙ කියල. ඒත් ඒ කතාව එහෙම්මම යට ගියා. මගේ ළඟ ලින්ක් එක ඇති ඒ විඩීයො එකෙ.
    මේක ඉතින් බොරුවෙන්ම දුවන රටක්නෙ.

    දේශපාලුවෝ ටික ඕවට මොනාහරි කරයි. අපිට බලං ඉන්න තියෙන්නෙ
     
    chami2015

    Well-known member
  • Jul 14, 2015
    7,055
    8,329
    113
    Lankawe godak duwanne kata katatha ban. Terumakma ne. Fake eka market karanna 100k witara innawa, fact check karanna ballek wath ne. Ara PUSL ekath petrol ltr eka 250ta denna puluwan kiwwa wage tama.
    ඒ උනාට බං ඒ තරම් බරපතල දෙයක් කොහොමද එහෙම මීඩියා වල ප්‍රසිද්දියෙ කියන්නෙ ඇත්තටම මේ රටේ ලෝ එකක් නැද්ද ඒවට ඇක්ෂන් එකක් ගන්න. ඒ කියපු දේවල් ඇත්ත නම් ඩොලර් මිලියන 50ක් රටට නැති කරාට මුං උල තියන්න ඕන. බොරු නම් මහජනතාව කැළඹුවට අරූට ඇක්ෂන් එකක් ගන්න ඕන.

    හැබැයි බොරු කියන එක අල්ලන එක කෙසේවෙතත් අර පොහොර නැවකට නිකං සල්ලි දීපු එකට වගකියන්න එකෙක් නැති උන රටේ එහෙම දේවල් කොහොම බලාපොරොත්තු වෙන්නද 😁 හැබැයි ඔය වගේ පච ගහන උනුත් දෙවියො වගේ සළකන එක තමයි මේ රටේ අවුල
    මේක ඉතින් බොරුවෙන්ම දුවන රටක්නෙ.

    දේශපාලුවෝ ටික ඕවට මොනාහරි කරයි. අපිට බලං ඉන්න තියෙන්නෙ
     
    • Like
    Reactions: Sen-lu

    topkollek

    Well-known member
  • May 22, 2014
    43,689
    1
    57,825
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    මේ ඩේටාබේස් එකේ ලංකාවේ ඉන්න හැම වාහන අයිතිකරයගේම වාහනේ විස්තරයි, මොබයිල් නම්බර් එකයි, හැඳුනුම්පත් අංකෙයි තියෙනවා. මාකටින්වලට නියම ඩේටා සෙට් එක.
    මේ වගේම ගේම් එකක් ගියා 2008/9 කාලේ. citizen.lk කියල එකක රෙජිස්ටර් කෙරෙව්වා මතකද? අන්තිමට බැලුවම ඒක ආණ්ඩුවේ එකකුත් නෙවෙයි