FUEL ADDITIVES ?

chatura_CN

Well-known member
  • Jun 2, 2016
    6,462
    1
    8,633
    113
    kandy
    1698731790377.jpeg
    a72ba66c-be78-4807-9f7f-d05a6f5f7475_1.a41b48651a0b3eabb82778ada5d5a6b9.jpeg
    1698731623683.png

    ලංකාවේ දැනට ගන්න තියන Liqui moly, STP, Soltron fuel additives use කරන එකෙන් ඇති වැඩක් තියනවද මචංලා?
    මම Soltron නම් use කරලා තියනවා . කිසිම වෙනසක් දැනෙන්නේ නෑ.
    Liqui moly Diesel purge එකට නම් injector එහෙම clean වෙනවා කියලා කියනවා. ඇත්තද දන්නේ නෑ හැබැයි. :baffled:
    ඔයාලා මොනවද දැනට use කරන additives ? :confused:
     
    • Like
    Reactions: kinkon

    Manash

    Well-known member
  • Sep 17, 2009
    8,180
    1,892
    113
    C:\
    Wurth Octane Booster eka use karanawa.. wena mukuth use karanne na.. hoyala balala use karanna nattan nathi leda eka eka ewa daala..
     
    • Like
    Reactions: chatura_CN

    anuradhamapa

    Well-known member
  • Aug 23, 2006
    13,488
    3,720
    113
    View attachment 217992
    a72ba66c-be78-4807-9f7f-d05a6f5f7475_1.a41b48651a0b3eabb82778ada5d5a6b9.jpeg
    View attachment 217991

    ලංකාවේ දැනට ගන්න තියන Liqui moly, STP, Soltron fuel additives use කරන එකෙන් ඇති වැඩක් තියනවද මචංලා?
    මම Soltron නම් use කරලා තියනවා . කිසිම වෙනසක් දැනෙන්නේ නෑ.
    Liqui moly Diesel purge එකට නම් injector එහෙම clean වෙනවා කියලා කියනවා. ඇත්තද දන්නේ නෑ හැබැයි. :baffled:
    ඔයාලා මොනවද දැනට use කරන additives ? :confused:
    oya jarawa danna epa. ban. fuel shed eke tiyena fuel gahagena duwapan. oya salli kana weda
     
    • Like
    Reactions: chatura_CN

    chatura_CN

    Well-known member
  • Jun 2, 2016
    6,462
    1
    8,633
    113
    kandy
    නෑ නෑ බං. මම ඇහුවේ මුන් මේ advertise කරන විදියට injector , valves එහෙම clean වෙනවද?
     
    • Like
    Reactions: Solo Rider

    miyuru4u

    Well-known member
  • Jan 18, 2007
    31,892
    10,487
    113
    In the eyes of my girl
    Liqui moly නම් මමත්දාලතියෙනව අවුලක් නැ හොදට පිකප් වෙනව
    එකො ටැබ්ලට් සොල්ට්‍රොන් එහෙමත් දැම්ම ලොකු වෙනසක් නැ ඉතින්

    මට මෙහෙම දෙයක් උනා
    ඔය හැම එකක්ම දැම්මට පස්සෙ මගෙ වාහන දෙකක ප්ලග් පිච්චුනා කිසිම හෙතුවක් නැතුව
    දෙකම කිමි 45000 වගෙ තිබ්බෙ

    එකො ටැබ්ලට් එකෙන් එහෙම බර්න් එක වැඩි කරනව කියනවනෙ
    අනෙ මන්ද වාහන වල අවුලක් නිසා පිච්චුනාද ඔව දැම්ම නිසාද කියල
    කොහොමහරි ඔව දැම්මට පස්සෙ තමා කෙස් දෙකම උනේ
     
    chatura_CN

    Well-known member
  • Jun 2, 2016
    6,462
    1
    8,633
    113
    kandy
    Liqui moly නම් මමත්දාලතියෙනව අවුලක් නැ හොදට පිකප් වෙනව
    එකො ටැබ්ලට් සොල්ට්‍රොන් එහෙමත් දැම්ම ලොකු වෙනසක් නැ ඉතින්

    මට මෙහෙම දෙයක් උනා
    ඔය හැම එකක්ම දැම්මට පස්සෙ මගෙ වාහන දෙකක ප්ලග් පිච්චුනා කිසිම හෙතුවක් නැතුව
    දෙකම කිමි 45000 වගෙ තිබ්බෙ

    එකො ටැබ්ලට් එකෙන් එහෙම බර්න් එක වැඩි කරනව කියනවනෙ
    අනෙ මන්ද වාහන වල අවුලක් නිසා පිච්චුනාද ඔව දැම්ම නිසාද කියල
    කොහොමහරි ඔව දැම්මට පස්සෙ තමා කෙස් දෙකම උනේ
    මගේ diesel එකක් තියෙන්නේ. Carbon අනම් මනම් deposit වෙනවා වැඩි නේ diesel වල. මාත් liqui moly use කරන්න කියලා බැලුවේ.
     
    • Like
    Reactions: Solo Rider