Fuel barcode for old cab

awantha1993

Well-known member
  • Jan 12, 2015
    685
    139
    63
    54- cab ekata regstr wenna gyama chasis number eka mismatch kyala error ekak enawane. Car section eke dala regstr wenna haduwe. Meka gana idea ekak tyanawada kata hari.
     

    harshana-lk

    Well-known member
  • Oct 3, 2013
    1,062
    612
    113
    oyage chasis eke theyana English letters ahema eka hariyatama CR book eke theyenawada balanda
    ahma nathi unamath miss match wenawa nathnm nm aulak na mamath old cab ekak register kala aulak une na
     

    Lakshan-Seram

    Well-known member
  • May 31, 2011
    24,714
    12,619
    113
    127.0.0.1:8080/Kandy
    Awlak ma mama disel van den ka denma

    54- awlk nethuwa weda

    54 1234 denna wahane number eka

    chassis no eka pothe tiyena eka denna (-) tiyenawa nam ewath ekka

    chassis mismatch enne attatama chassis awlak nam ho rmv eke server response eka fail unama

    digatama try karanna.
     

    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,348
    19,444
    113
    Colombo
    චැසි නම්බර් එක පොතෙන් බලලාද දැම්මෙ වාහනෙන් බලලාද
    සමහර වෙලාවට වාහනේ චැසි නම්බර් එකයි පොතේ තියන එකයි දෙකක් උනු වෙලාවල් මම අහල තියනවා, වාහනේ B තියන තැන් වලට පොතේ 8 දාල තියන ඒව මම අහල තියනවා.
     

    TonyMontana83

    Well-known member
  • Apr 9, 2022
    8,985
    19,443
    113
    Miami
    චැසි නම්බර් එක පොතෙන් බලලාද දැම්මෙ වාහනෙන් බලලාද
    සමහර වෙලාවට වාහනේ චැසි නම්බර් එකයි පොතේ තියන එකයි දෙකක් උනු වෙලාවල් මම අහල තියනවා, වාහනේ B තියන තැන් වලට පොතේ 8 දාල තියන ඒව මම අහල තියනවා.
    ඔව් ඉස්සර අතෙන් ලියන පොත් තිබ්බ කාලෙ ඔහොම කචල් සෑහෙන්න උනා. 2005-6 වෙනකන්ම අතෙන් ලියන පොත් දුන්නා පිට පලාත් වල
     

    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,348
    19,444
    113
    Colombo
    දැං වාහන විකුනද්දි fuel pass registered කියලත් දාන්න පුලුවන් නේද
    fuel pass එකට රෙජිස්ටර් වෙන්න බැරි වාහන අඩුවට යයි රෙජිස්ටර් වෙන්න පුලුවන් ඒව ලොකු ගනන් වලට යයි 😂