fuel consumption

TDI110

Well-known member
  • Dec 7, 2010
    4,336
    351
    83
    Mama danna widihata nam
    Prado (petrol) 7 KMPL (diesal) 9 kmpl
    Montero (petrol) 6 kmpl (diesal) 9 kmpl
    Defender (diesal) 10 kmpl
    Hummer (petrol) 6 kmpl
     

    aruna47

    Well-known member
  • Prado>> 5km/l
    Montero>>6km/l
    Defender>>4km/l
    Hummer>>3km/l

    approximate values

    අඩෝ කොල්ලන්ට බොරු විස්තර දෙන්න එපා. මේ ඔක්කම පච.

    Prado Petrol 2700cc inside colombo - 6KM/1L
    Prado Petrol 3400cc inside colombo - 3-4KM/1L පදින විදිහ අනුව හොදේ.
    Prado Petrol 2700cc outside colombo - 9KM/1L
    Prado Petrol 3400cc outside colombo - 11-12KM/1L පදින විදිහ අනුව හොදේ.

    Prado Diesel 2800cc inside colombo - 7KM/1L
    Prado Diesel 3000cc inside colombo - 9KM/1L පදින විදිහ අනුව හොදේ.
    Prado Diesel 2800cc outside colombo - 10KM/1L
    Prado Diesel 3000cc outside colombo - 13-14KM/1L පදින විදිහ අනුව හොදේ.

    Hummer petrol 6500cc inside or outside it dosent matter -4KM/1L
    Hummer එක ස්ටාර්ට් කරන්න 1L ඕන

    Montero Petrol 3500cc inside colombo - 5-6KM/1L
    Montero Petrol 3500cc outside colombo - 6-7KM/1Lපදින විදිහ අනුව හොදේ

    Montero Diesel 2800cc inside colombo - 6KM/1Lපදින විදිහ අනුව හොදේ
    Montero Diesel 2800cc outside colombo - 11KM/1L
    Monteri Diesal 3200cc inside colombo - 7KM/Lපදින විදිහ අනුව හොදේ
    Montero Diesel 3200cc outside colombo - 9-10KM/1L


    Test කරලා තියන නිසා මේවා දැම්ම. බොරු විස්තර දන්නා එපා. දන්නේ නැත්නම් දන්නේ නැ වග ඉදපන් :frown::frown::frown::frown: