fuel leaking from carburetor

The_Killer

Well-known member
  • Jan 20, 2014
    11,053
    2,200
    113
    WA, Straya 🇦🇺🦘
    www.elakiri.com
    Bump me redda mage ekatath wnewa ban. epa wenwa. hariyata sudda karaganna widiyak dapallako puluwan ekek.

    Tank to Carb එකට යන පෙට්‍රල් බටේ කපලා මැදින් filter එකක් ගහන්න. ඕක කරන්න කලින් carb එකයි petrol tank එකයි හොදට සුද්ද කරගන්න service station එකකට දීලා.
     

    TheNewThinker

    Well-known member
  • Dec 5, 2016
    1,458
    201
    63
    kanthare
    Tank to Carb එකට යන පෙට්‍රල් බටේ කපලා මැදින් filter එකක් ගහන්න. ඕක කරන්න කලින් carb එකයි petrol tank එකයි හොදට සුද්ද කරගන්න service station එකකට දීලා.

    Filter ekakuth tiyenwa ban. eth enwane. shek. tank eka nam sudda karaganda one thama.