fuel leaking from carburetor

akmax

Well-known member
  • Jul 8, 2011
    568
    333
    63
    Bike එකේ උන පොඩි අවුලක් කියන්න මේ නුල දාන්න හිතුනේ...

    මම ලඟදි අලුතෙන් Bike එකක් ගත්ත Discover 125M එකක්

    charcoal-green-silver.png


    මෙන්න මේකක් තමා

    ඊයේ හවස 20km විතර එකදිගට ඇවිත් (traffic එකේ එනකොට පැයක් විතර ගියා ) පස්චාත් බාගය රිදෙන නිසා :sorry:
    පොඩ්ඩක් පැත්තකට කරලා නැවැත්තුව. petrol සුවදක් අපු නිසා බැලුව bike එකේ යට

    මෙන්න මේක overflow බටෙන් petrol යනවා ..:growl: බැරිම තැන petrol වැහුව.. එතකොට overflow බටෙන් petrol යන එක නැවතුනා.:frown:
    ඊටපස්සේ bike එක ටිකදුරක් තල්ලු කරන්ගිහින් petrol වහල තියෙද්දීම start කරලා තිබ්බ bike එක නවතිනකන්ම. :oo:
    ඊටපස්සේ petrol on කලා
    එතකොට leak උනේ නෑ :eek:

    ඉතින් ආයේ ගෙදර එනගමන් දෙතුන්පාරක් bike එක නවත්ත නවත්ත බැලුව petrol ලේඅක් වෙනවද කියල.
    එත් leak උනේ නම් නෑ.. :baffled: :rolleyes:

    මම නැත එකේ Search කලා මේ ගැන
    එතකොට මේ video එක දැක්ක



    උඹලටත් මෙහෙම වෙලා තියනවද ??
     
    • Like
    Reactions: laMir

    akmax

    Well-known member
  • Jul 8, 2011
    568
    333
    63
    owa samanya dewal bn,podi rodukalla set wenna athi

    රොඩු සෙට් උනාම petrol leak වෙනවද බන්?
    මේක මගෙ පලවෙනි bike එක නෙමෙයි
    මුලින් මම පාවිචිචි කලේ platina 100 ඩිස්ක් model එක 2007දී එකත් අලුතෙන්ම ගත්තේ.
    එත් ඒකෙ මෙහෙම වෙලා නෑ
     

    Proteus

    Active member
  • Mar 19, 2010
    614
    218
    43
    Lockdown of Darkness
    ගොඩක් වෙලාවට රොඩ්ඩක් යන්න ඇති. Filter දාගනින් කෝකටත්. කල් යද්දී carb needle එක ගෙවුනමත් වෙන්න පුළුවන්!
     
    • Like
    Reactions: akmax

    akmax

    Well-known member
  • Jul 8, 2011
    568
    333
    63
    ගොඩක් වෙලාවට රොඩ්ඩක් යන්න ඇති. Filter දාගනින් කෝකටත්. කල් යද්දී carb needle එක ගෙවුනමත් වෙන්න පුළුවන්!

    bike එක factory එකෙන් එනකොටම filter එකක් එන්නේ නැද්ද බන් ??

    carb needle එක ගෙවන්නනම් විදිහක් නෑ තාම 450Km වගේ දුවල තියෙන්නේ..
     

    akmax

    Well-known member
  • Jul 8, 2011
    568
    333
    63
    math 125m ekak sahena kal padda..ohoma seen ekak une na. :oo::oo:

    eka parai mehema une machan..

    ekath 450 km paddata passe. ayet mama 5km withara padda eth leak une na.

    Saturday service ekata danna inne ethkota check karagannawa..
     

    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    මචන් කාබ් එකෙන් ඕවර් ෆ්ලෝ යන්නෙ ෆ්ලෝට් නීඩ්ල් එකේ රොඩු කෑල්ලක් හිරවුනාම ගොඩක් වෙලාවට. අපි ගහන තෙල් වල ඕන තරම් රොඩු තියනව ටැන්කියෙ මලකඩ කෑලිත් තියනව.:dull:

    ඒව ගිහිල්ල මේකෙ හිරවුනාම තමා ඔය වැඩේ වෙන්න.

    _install_needle.JPG


    141_0707_16_z+keihin_fcr_carb_tech+float_needle.jpg


    ආයි ආවොත් කාබ් එකේ යට කෑල්ල ගලවල සුද්ද කරන්න.:)
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,041
    3,493
    113
    Inside Your Laptop ;)
    :P අවුලක් නෑ බං.... මගේ පල්සරෙත් ඕකම උනා..... ටිකකින් හරි ගියා.... නීඩ්ල් එක ඈතුලට රොඩු එහෙම ගියහම ඔහොම වෙනවා..... ගණන් ගන්න එපා..... :D
     
    • Like
    Reactions: akmax

    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    :P අවුලක් නෑ බං.... මගේ පල්සරෙත් ඕකම උනා..... ටිකකින් හරි ගියා.... නීඩ්ල් එක ඈතුලට රොඩු එහෙම ගියහම ඔහොම වෙනවා..... ගණන් ගන්න එපා..... :D

    රොඩු කිව්වේ මලකඩ නේද මාමේ...:P:P
     

    akmax

    Well-known member
  • Jul 8, 2011
    568
    333
    63
    Carb 1 roddak hira wela matath ohoma una machan!!filters tibbata ewa hari na ban:no:ehema yaddi start karala tikak race karanam hariyanawa:)

    :P අවුලක් නෑ බං.... මගේ පල්සරෙත් ඕකම උනා..... ටිකකින් හරි ගියා.... නීඩ්ල් එක ඈතුලට රොඩු එහෙම ගියහම ඔහොම වෙනවා..... ගණන් ගන්න එපා..... :D

    filter tibbata hariyanne nadda ban?? :(
     

    .amda

    Well-known member
  • Jun 13, 2012
    11,079
    866
    113
    Colombo
    මගේ කලින් discover 100 එකේ ඔහොම සීන් එකක් උනා
    ඒකෙත් overflow එකෙන් ලීක් උනා
    හැදුවට ටික දවසකින් ආයිත් ටැප් එක ඇරලා වගේ ලීක් වෙනවා
    කාලයක් පාවිච්චි කරපුත් නිසා කාර්බ් එක සුද්ද කරලා Needle Adjust කරලා විකුණලා දැම්මා

    :dull::dull::dull::dull:

    PS: කාර්බ් එක සුද්ද කරපන්
    සුද්ද කරලා ටැංකියේ ඉදන් පෙට්‍රල් යන බටේ කපලා Filter එකක් සෙට් කරපන්
     
    Last edited: