..මචන් මගෙ DX wagon ඩීසල් එකක්.. ඉන්ජෙක්ටර් පම්ප් එක සර්විස් කරල දැම්මා.. 21ක් ගියා ඒකට..
ඔක්කොම හරියට කරන්න නම් දැන් ඌ කියනවා ලයින් එහෙම ඔක්කොම සුද්ද කරල ටැන්කිය බාල සුද්ද කරන්න ඕනේ කියල...
එකටත් කීයක් හරි ගන්න වෙනව කිව්වා.. මචං මේක මටම කරගන්න විදිහක් කියපන්කෝ.. මට දෙන්න සල්ලී නෑ දැන්..
කලින් මං ටැන්කිය ගලවල තනියෙන් හයි ප්‍රෙශර් එක අල්ලල සුද්ද කලා මාසෙකට විතර කලින් ඕක වෙන්න කලින්...
හැබැයි ලයින් ටික ක්ලීන් කලේ නෑ..