Fuel pass app එක මං කොලා නම් කරන හැටි :P

siri_ayya

Well-known member
  • Feb 1, 2022
    16,966
    1
    29,885
    113
    Opensource ekak vidihata patan gmuthe ? Go study karanna interest ekakuth tiyenawa.
    එකෙක් ඕක කියනකන් බලන් හිටියෙ.. මටත් go බෑ.. හැබැයි concurrent requests වලට go සුපිරි කියල අහල තියෙනවා
    කට්ටිය point කරන ප්‍රශ්න and ඒවාට solutions බලලා අද රෑම repo එකක් දානවා..
    :P
     

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,281
    32,010
    113
    ඔය fuel pass app එකෙත් data update වේවිද? Quota එක එහෙම හරියට හැදිලා එන්න පෙට්‍රෝලියම් එකේ උන් හරියට update කරන්න ඕන නෙ..
    manual change karai lol
    anthimata slt data wage washpa wei, thel gahuwe nathath adu wela thiyei,
    onna oka thathwe..........
     
    • Like
    Reactions: kevin_levin

    siri_ayya

    Well-known member
  • Feb 1, 2022
    16,966
    1
    29,885
    113
    anduwe ice gahana un 5k 6k eka shed ekakata daanna ona fuel case eka iwara wenakan.. dana un dawasin dawasa rotate wenna hadanna ona..
    ඔව් හමුදාවේ පොලිසියේ එවුන් හැම එකම පගවෙන් හරි චන්දිකමෙන් හ‍රි කරන්න ගියාම තමා අවුල.. නිලධාරී set එකක් දාල උන්ට handle කරන්න දීලා උන්ගේ ආරක්ෂාවට පොලිසිය /හමුදාව දැම්ම නම් හ‍රි..
     

    nanopro

    Well-known member
  • Jun 2, 2009
    516
    363
    63
    colombo
    Machan, How do we ensure to release only the allocated fuel amount from the Fuel dispenser? You know this SL, if someone pays a bribe to the pumper :D

    There should be a process to avoid that, ( As of now we cant link the Fuel dispenser APP )
    for example, a bank account can be used to pay the amount or something like that.
     
    • Haha
    Reactions: Smartm and HAneo

    siri_ayya

    Well-known member
  • Feb 1, 2022
    16,966
    1
    29,885
    113
    Aranchi widiyata, bottle neck eka RMV ekey API eka. eka patta slow nisa tama godak welawata kela wela ityenne.
    ඔව් නෙ.. එහෙම seen එකක් තමා.. තව rmv එකේ database එකේ data entry වැරදි කතාවකුත් කියනව..
     
    • Like
    Reactions: batwise

    batwise

    Well-known member
  • Aug 28, 2020
    8,510
    15,883
    113
    111
    Gotham
    batman.com
    App එකේ public log එකක් දානවා.. එකේ updates යනවා shed එකකට තෙල් මෙච්චරක් ආවා වගේ දේවල්..log එක update වෙන්නෙ දවසකට සැරයක්.. Live update දෙන්න ගියොත් තක්කඩි එකෙන් අයුතු වාසි අරන් shed වල පිරෙන්න ගන්නවා නෙ..
    තෙල් shed එකට ආව එක නෙවෙයි, allocation eke case එක..
    මන් admin නං, dB එක මන් ගාව නං, මට පුළුවන් නේ 20L ගහගෙන, ආය ඕක අඩු කරන්න...
     

    siri_ayya

    Well-known member
  • Feb 1, 2022
    16,966
    1
    29,885
    113
    AWS තමා තියෙන්නෙ දැනටත්
    එතකොට app එක බුල කෙලින්නේ rmv api case එක නිසා ද? දන්න එකෙක් කිව්වෙ මේක mit එකෙන් ගැහුවේ but cloud host කරේ නෑ කියල
     

    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,970
    29,168
    113
    Homagama
    Machan, How do we ensure to release only the allocated fuel amount from the Fuel dispenser? You know this SL, if someone pays a bribe to the pumper :D

    There should be a process to avoid that, ( As of now we cant link the Fuel dispenser APP )
    for example, a bank account can be used to pay the amount or something like that.
    This is the biggest problem in the current system that the majority of people still not realized
    Don't worry once they figure it out then we will have more people for next month's 9th.
    that is the plan :lol: :lol: :lol:

    එතකොට app එක බුල කෙලින්නේ rmv api case එක නිසා ද? දන්න එකෙක් කිව්වෙ මේක mit එකෙන් ගැහුවේ but cloud host කරේ නෑ කියල
    It's easy
    Ping the main site and get the remote site .
    IP is :18.136.65.238
    now use a IP lookup tool you will get
    ec2-18-136-65-238.ap-southeast-1.compute.amazonaws.com
    See it hosted on Amazone
    ------ Post added on Jul 17, 2022 at 6:46 PM
     

    batwise

    Well-known member
  • Aug 28, 2020
    8,510
    15,883
    113
    111
    Gotham
    batman.com
    ඕක traffic වැඩි වෙලා හිරවුණ එකේ නෙවෙයි අවුල තියෙන්නේ, මොකා හැදුවත් එකපාර ඔය ආවා වගේ traffic එකක් අලුත් app එකකට ආවම ඕක වෙනවා. Scale කරන්න එන traffic එකේ අවබෝධයක් තියෙන්නත් එපැයි.

    Transparency එකේ අවුලක් තියනවා මෙහෙ එවුන් ව sure නැති හින්දා. මේක තමයි main problem එක මන් නං හිතන්නේ.

    And SUV/4x4, lorries තව category කරලා quota එක අඩු වැඩි කරන්න පුළුවන් නං හොඳයි. සමහර cars වුණත් 70L tanks තියනවා, ලොකු engine තියන ඒවගෙ.

    ඉස්සරහට ඕවා update වෙයි maybe. තාම ආපු ගමන් ne..
     
    • Like
    Reactions: siri_ayya

    siri_ayya

    Well-known member
  • Feb 1, 2022
    16,966
    1
    29,885
    113
    අර මුල ටිකේ කිව්ව සොෆ්ට්වෙයා කතන්දරේ ගන නම් අදහසක් නෑ. වෙලාවක් දෙන එක තමා අවුල, වාහන කාණ්ඩය අනුව දින දෙන එක හොඳයි. පෙට්‍රල් වාහන සහ ඩීසල් වාහන වර්ග දෙකක් එක දිනේකට දෙන එක ලේසියි. වැඩිපුර තියෙන්නෙ පෙට්‍රල් කාර් සහ වැඩිපුර තියෙන්නෙ ඩීසල් වෑන් නිසා කාරුයි වෑනුයි එක දවසකට දානවා. කමර්ෂල් ලොරි වගේ වාහන සහ ත්‍රීවිල් තව දවසකට දානවා, බස් සහ බයික් තව දවසකට දානව වගේ. ඉතින් මේ අදාල දවසෙ තෙල් තොගේ තියෙනකන් ගිහින් ගහගන්න පුළුවන්, තමන්ගෙ QR කෝඩ් එක පෙන්නුවා තෙල් ගත්තා.

    අනික් වැදගත්ම දේ ට්‍රැක්ටර් වගේ වාහන සහ ගොවිතැන් වලට ගන්න මැෂින් වලට, කන්ස්ට්‍රක්ෂන් මැෂින් වලට ඩීසල් දෙන්න වෙනම ක්‍රමයක් හදන්න ඕනේ. ඊට අමතරට රජයේ ආමි එකේ ලොරි වලින් එළවළු ගොවීන්ට එහෙම ප්‍රවාහන පහසුකම් දෙන්නත් ක්‍රමයක් හැදුවනම් හොඳයි.
    වාහන වර්ගවල ට දවස් බෙදුවොත් ටිකක් අමාරුයි නේද වැඩේ.. කාර් වලට සඳුදා දුන්නොත් සඳුදා busy උන්ට එදාට එන්න වෙන්නෙ නෑ.. හදිසියකටවත් වෙන දවසක යන්නත් බෑ අනිත් එවුන් වලි අදිනවා අනිවා..
     

    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,970
    29,168
    113
    Homagama
    ඕක traffic වැඩි වෙලා හිරවුණ එකේ නෙවෙයි අවුල තියෙන්නේ, මොකා හැදුවත් එකපාර ඔය ආවා වගේ traffic එකක් අලුත් app එකකට ආවම ඕක වෙනවා. Scale කරන්න එන traffic එකේ අවබෝධයක් තියෙන්නත් එපැයි.

    Transparency එකේ අවුලක් තියනවා මෙහෙ එවුන් ව sure නැති හින්දා. මේක තමයි main problem එක මන් නං හිතන්නේ.

    And SUV/4x4, lorries තව category කරලා quota එක අඩු වැඩි කරන්න පුළුවන් නං හොඳයි. සමහර cars වුණත් 70L tanks තියනවා, ලොකු engine තියන ඒවගෙ.

    ඉස්සරහට ඕවා update වෙයි maybe. තාම ආපු ගමන් ne..
    That is why we have technologies like
    Containers and Load balancers???
    As per the design perspective in the initial phase, they should have realized that system gonna hit massively in the first 24 H neda?
    Oka podi ekekta unath therenawane.
    So either they should vertically scale the system
    Or need to use a Load balancer or Containers
     
    • Like
    Reactions: batwise

    niranga1989

    Well-known member
  • Jan 29, 2021
    7,742
    11,084
    113
    මං නම් කරානම් කරන්නෙ personal project එකක් විදිහට.. රජයේ database අනන් මනං ගාව ගන්නේ නැතුව.. මොකද එතකොට aws හරි azure හරි host කරන්න පුළුවන් නිසා..

    මේ technology තමා තෝරාගන්නේ..
    1. Frontend එකට react.js - මට පුළුවන් එක නිසා and හොඳ industry demand එකක් තියෙන නිසා
    2. Backend එකට go - go language එකේ goroutines වලින් හොඳට comcurrency support කරනවා කියල කියවල තියෙනවා..
    3. Database එකට නම් mysql හරි postgresql හරි තමා ගන්නේ.. මොකද මේකේ සීමිත Data types ටිකක data නෙ store කරන්නෙ..

    වැඩේ වෙන්නෙ මෙහෙමයි.. Site එක ගහල pwa එකක් release කරනවා app store එකෙයි, play store එකෙයි.. Station අයිතිකාරයෝ ඇවිත් තමන්ගේ station එකට station account එකක් හදන්න ඕන.. එකෙන් පුළුවන් station එකට ලැබුන stock update කරන්න..

    Users ලා app එකට user account එකක් හදන් log වෙනවා..user ඉන්න ප්‍රදේශය අනුව යම් කිලෝමීටර ප්‍රමාණයක් ඇතුලත ලගම shed ටික user ට පෙන්නනවා.. ඌ log වෙලා අදාල ස්ටේෂමට sub කරනවා.. එතකොට ඌ ඒ station එකේ queue එකට වැටෙනවා.. එකපරකට sub කරන්න පුළුවන් එක station එකකට විතරයි.. දවසකට / සතියකට sub කරන්න පුළුවන් වාර ගානකුත් තියෙනවා..යම් shed එකකට ගන්න පුලුවන් උපරිම ධාරිතාවය පැන්නම ඊළගට ලගම shed එකට sub කරන්න කියල notification එකක් එනවා ( මේ highlight කරපු එක suggest කරේ @avjayarathne bro :yes:)

    මෙහෙම sub කරාම උට ගන්න පුළුවන් පෙට්‍රල්/ඩීසල් ප්‍රමනෙයි, ඒක ගන්න එන්න ඕන දිනේ වෙලාවයි උට පෙන්නනවා.. ඌ ඒ වෙලවට ගිහින් පෙට්‍රල් ටික ගහගන්න ඕන..



    උඹලා මොකද හිතන්නේ මේ method ඒක ගැන.. Users ලට බුල කෙලින්න පුළුවන් විදි සහ improve කරන්න suggestions එහෙම..
    දැන් මේක දේශපාලනිකව ටිකක් outdated topic එකක් තමයි, but technology wise discussion එකකට තාමත් හොඳ topic එකක් කියල මට හිතෙන්නෙ..

    Thread එකේ පහළ කොටගෙන යමු :P

    icta ekek wa contact karapan
     

    siri_ayya

    Well-known member
  • Feb 1, 2022
    16,966
    1
    29,885
    113
    ත්‍රිවිල් අප්පලගේ අඩෝ වැඩියාව ඊට පස්සේ මේවට මොකද කරන්නේ

    1.හදිස්සියේ ලෙඩෙක් අරන් අවේ දැන් තෙල් නෑ යන්න
    2.පිලිකා රෝහලට අවේ දැන් යන්න විදියක් නෑ බදුල්ලට යන්න ඕන
    3.බඩ දරු අම්මල දාගෙන එනවා ත්‍රිවිල් අප්පල තෙල් ගහන්න මේ දැන් ඩිලිවරි එක වගේ
    4.ඔය මුකුත් නැතිව තෙල් නෑ කියාගෙන ෂෙඩ් ලග ලගින උන්
    5.තණකොළ කපන උන්,ගස් කපන උන් මශිමයි කෑන් එකයි එක්ක වැහි වැහැල ෂෙඩ් ලග
    6.පොලිසියේ හොරට ගන්න තෙල් ටික විකුණන ගමේ චන්ඩි ටිකට මොකද කරන්නේ (තෙල් බව්සරේ ආපු ගමන් වැලි දාන සෙට් එක.කවදාවත් උන්ට තෙල් ටික දෙන්නේ නැතිව පොලිසියේ උන් යවන්නේ නැනේ )
    ****තව මතක් උනොත් දාන්නම් (දැනට දැක්ක අත්දැකීම් වලින් දැම්මේ )***
    හදිස්සි වෙලා එන එවුන්ට quota එක ඉතිරි නම් ගහගන්න දෙනවා.. නැත්නම් ඉතින් 1990ට call කරන්න කියනවා.. හදිස්සිම එකක් නම් (ලොකු තුවාල කාරයෙක්තෙ ඇතුළේ නම් වගේ seen) තෙල් දීලා next quota එකෙන් කපනවා :D
     

    nanopro

    Well-known member
  • Jun 2, 2009
    516
    363
    63
    colombo
    That is why we have technologies like
    Containers and Load balancers???
    As per the design perspective in the initial phase, they should have realized that system gonna hit massively in the first 24 H neda?
    Oka podi ekekta unath therenawane.
    So either they should vertically scale the system
    Or need to use a Load balancer or Containers
    Yes, It is a basic thing, seems like the app was developed in a hurry, I have gone through some scripts, looks like some are under construction.

    They could have minified the JS files too...

    Check below if anyone is interested. This site has interesting articles about high scalability

    http://highscalability.com/blog/2022/1/25/designing-uber.html
     
    • Haha
    • Like
    Reactions: HAneo and batwise