that is cus of poor implementation ne.Too complicated neda. We cant even get the buggers to register in the first place
if Sw blockers removed it's a smooth sailing
that is cus of poor implementation ne.Too complicated neda. We cant even get the buggers to register in the first place
එකෙක් ඕක කියනකන් බලන් හිටියෙ.. මටත් go බෑ.. හැබැයි concurrent requests වලට go සුපිරි කියල අහල තියෙනවාOpensource ekak vidihata patan gmuthe ? Go study karanna interest ekakuth tiyenawa.

manual change karai lolඔය fuel pass app එකෙත් data update වේවිද? Quota එක එහෙම හරියට හැදිලා එන්න පෙට්රෝලියම් එකේ උන් හරියට update කරන්න ඕන නෙ..
it;'s for easiness sago neh, shed boi ta type kara kara inna be nehQR Code එක අවශ්යත් නෑ
ඔව් හමුදාවේ පොලිසියේ එවුන් හැම එකම පගවෙන් හරි චන්දිකමෙන් හරි කරන්න ගියාම තමා අවුල.. නිලධාරී set එකක් දාල උන්ට handle කරන්න දීලා උන්ගේ ආරක්ෂාවට පොලිසිය /හමුදාව දැම්ම නම් හරි..anduwe ice gahana un 5k 6k eka shed ekakata daanna ona fuel case eka iwara wenakan.. dana un dawasin dawasa rotate wenna hadanna ona..

ඔව් නෙ.. එහෙම seen එකක් තමා.. තව rmv එකේ database එකේ data entry වැරදි කතාවකුත් කියනව..Aranchi widiyata, bottle neck eka RMV ekey API eka. eka patta slow nisa tama godak welawata kela wela ityenne.
තෙල් shed එකට ආව එක නෙවෙයි, allocation eke case එක..App එකේ public log එකක් දානවා.. එකේ updates යනවා shed එකකට තෙල් මෙච්චරක් ආවා වගේ දේවල්..log එක update වෙන්නෙ දවසකට සැරයක්.. Live update දෙන්න ගියොත් තක්කඩි එකෙන් අයුතු වාසි අරන් shed වල පිරෙන්න ගන්නවා නෙ..
එතකොට app එක බුල කෙලින්නේ rmv api case එක නිසා ද? දන්න එකෙක් කිව්වෙ මේක mit එකෙන් ගැහුවේ but cloud host කරේ නෑ කියලAWS තමා තියෙන්නෙ දැනටත්
This is the biggest problem in the current system that the majority of people still not realizedMachan, How do we ensure to release only the allocated fuel amount from the Fuel dispenser? You know this SL, if someone pays a bribe to the pumper
There should be a process to avoid that, ( As of now we cant link the Fuel dispenser APP )
for example, a bank account can be used to pay the amount or something like that.

It's easyඑතකොට app එක බුල කෙලින්නේ rmv api case එක නිසා ද? දන්න එකෙක් කිව්වෙ මේක mit එකෙන් ගැහුවේ but cloud host කරේ නෑ කියල
වාහන වර්ගවල ට දවස් බෙදුවොත් ටිකක් අමාරුයි නේද වැඩේ.. කාර් වලට සඳුදා දුන්නොත් සඳුදා busy උන්ට එදාට එන්න වෙන්නෙ නෑ.. හදිසියකටවත් වෙන දවසක යන්නත් බෑ අනිත් එවුන් වලි අදිනවා අනිවා..අර මුල ටිකේ කිව්ව සොෆ්ට්වෙයා කතන්දරේ ගන නම් අදහසක් නෑ. වෙලාවක් දෙන එක තමා අවුල, වාහන කාණ්ඩය අනුව දින දෙන එක හොඳයි. පෙට්රල් වාහන සහ ඩීසල් වාහන වර්ග දෙකක් එක දිනේකට දෙන එක ලේසියි. වැඩිපුර තියෙන්නෙ පෙට්රල් කාර් සහ වැඩිපුර තියෙන්නෙ ඩීසල් වෑන් නිසා කාරුයි වෑනුයි එක දවසකට දානවා. කමර්ෂල් ලොරි වගේ වාහන සහ ත්රීවිල් තව දවසකට දානවා, බස් සහ බයික් තව දවසකට දානව වගේ. ඉතින් මේ අදාල දවසෙ තෙල් තොගේ තියෙනකන් ගිහින් ගහගන්න පුළුවන්, තමන්ගෙ QR කෝඩ් එක පෙන්නුවා තෙල් ගත්තා.
අනික් වැදගත්ම දේ ට්රැක්ටර් වගේ වාහන සහ ගොවිතැන් වලට ගන්න මැෂින් වලට, කන්ස්ට්රක්ෂන් මැෂින් වලට ඩීසල් දෙන්න වෙනම ක්රමයක් හදන්න ඕනේ. ඊට අමතරට රජයේ ආමි එකේ ලොරි වලින් එළවළු ගොවීන්ට එහෙම ප්රවාහන පහසුකම් දෙන්නත් ක්රමයක් හැදුවනම් හොඳයි.
That is why we have technologies likeඕක traffic වැඩි වෙලා හිරවුණ එකේ නෙවෙයි අවුල තියෙන්නේ, මොකා හැදුවත් එකපාර ඔය ආවා වගේ traffic එකක් අලුත් app එකකට ආවම ඕක වෙනවා. Scale කරන්න එන traffic එකේ අවබෝධයක් තියෙන්නත් එපැයි.
Transparency එකේ අවුලක් තියනවා මෙහෙ එවුන් ව sure නැති හින්දා. මේක තමයි main problem එක මන් නං හිතන්නේ.
And SUV/4x4, lorries තව category කරලා quota එක අඩු වැඩි කරන්න පුළුවන් නං හොඳයි. සමහර cars වුණත් 70L tanks තියනවා, ලොකු engine තියන ඒවගෙ.
ඉස්සරහට ඕවා update වෙයි maybe. තාම ආපු ගමන් ne..
මං නම් කරානම් කරන්නෙ personal project එකක් විදිහට.. රජයේ database අනන් මනං ගාව ගන්නේ නැතුව.. මොකද එතකොට aws හරි azure හරි host කරන්න පුළුවන් නිසා..
මේ technology තමා තෝරාගන්නේ..
1. Frontend එකට react.js - මට පුළුවන් එක නිසා and හොඳ industry demand එකක් තියෙන නිසා
2. Backend එකට go - go language එකේ goroutines වලින් හොඳට comcurrency support කරනවා කියල කියවල තියෙනවා..
3. Database එකට නම් mysql හරි postgresql හරි තමා ගන්නේ.. මොකද මේකේ සීමිත Data types ටිකක data නෙ store කරන්නෙ..
වැඩේ වෙන්නෙ මෙහෙමයි.. Site එක ගහල pwa එකක් release කරනවා app store එකෙයි, play store එකෙයි.. Station අයිතිකාරයෝ ඇවිත් තමන්ගේ station එකට station account එකක් හදන්න ඕන.. එකෙන් පුළුවන් station එකට ලැබුන stock update කරන්න..
Users ලා app එකට user account එකක් හදන් log වෙනවා..user ඉන්න ප්රදේශය අනුව යම් කිලෝමීටර ප්රමාණයක් ඇතුලත ලගම shed ටික user ට පෙන්නනවා.. ඌ log වෙලා අදාල ස්ටේෂමට sub කරනවා.. එතකොට ඌ ඒ station එකේ queue එකට වැටෙනවා.. එකපරකට sub කරන්න පුළුවන් එක station එකකට විතරයි.. දවසකට / සතියකට sub කරන්න පුළුවන් වාර ගානකුත් තියෙනවා..යම් shed එකකට ගන්න පුලුවන් උපරිම ධාරිතාවය පැන්නම ඊළගට ලගම shed එකට sub කරන්න කියල notification එකක් එනවා ( මේ highlight කරපු එක suggest කරේ @avjayarathne bro)
මෙහෙම sub කරාම උට ගන්න පුළුවන් පෙට්රල්/ඩීසල් ප්රමනෙයි, ඒක ගන්න එන්න ඕන දිනේ වෙලාවයි උට පෙන්නනවා.. ඌ ඒ වෙලවට ගිහින් පෙට්රල් ටික ගහගන්න ඕන..
උඹලා මොකද හිතන්නේ මේ method ඒක ගැන.. Users ලට බුල කෙලින්න පුළුවන් විදි සහ improve කරන්න suggestions එහෙම..
දැන් මේක දේශපාලනිකව ටිකක් outdated topic එකක් තමයි, but technology wise discussion එකකට තාමත් හොඳ topic එකක් කියල මට හිතෙන්නෙ..
Thread එකේ පහළ කොටගෙන යමු![]()
හදිස්සි වෙලා එන එවුන්ට quota එක ඉතිරි නම් ගහගන්න දෙනවා.. නැත්නම් ඉතින් 1990ට call කරන්න කියනවා.. හදිස්සිම එකක් නම් (ලොකු තුවාල කාරයෙක්තෙ ඇතුළේ නම් වගේ seen) තෙල් දීලා next quota එකෙන් කපනවාත්රිවිල් අප්පලගේ අඩෝ වැඩියාව ඊට පස්සේ මේවට මොකද කරන්නේ
1.හදිස්සියේ ලෙඩෙක් අරන් අවේ දැන් තෙල් නෑ යන්න
2.පිලිකා රෝහලට අවේ දැන් යන්න විදියක් නෑ බදුල්ලට යන්න ඕන
3.බඩ දරු අම්මල දාගෙන එනවා ත්රිවිල් අප්පල තෙල් ගහන්න මේ දැන් ඩිලිවරි එක වගේ
4.ඔය මුකුත් නැතිව තෙල් නෑ කියාගෙන ෂෙඩ් ලග ලගින උන්
5.තණකොළ කපන උන්,ගස් කපන උන් මශිමයි කෑන් එකයි එක්ක වැහි වැහැල ෂෙඩ් ලග
6.පොලිසියේ හොරට ගන්න තෙල් ටික විකුණන ගමේ චන්ඩි ටිකට මොකද කරන්නේ (තෙල් බව්සරේ ආපු ගමන් වැලි දාන සෙට් එක.කවදාවත් උන්ට තෙල් ටික දෙන්නේ නැතිව පොලිසියේ උන් යවන්නේ නැනේ )
****තව මතක් උනොත් දාන්නම් (දැනට දැක්ක අත්දැකීම් වලින් දැම්මේ )***

Yes, It is a basic thing, seems like the app was developed in a hurry, I have gone through some scripts, looks like some are under construction.That is why we have technologies like
Containers and Load balancers???
As per the design perspective in the initial phase, they should have realized that system gonna hit massively in the first 24 H neda?
Oka podi ekekta unath therenawane.
So either they should vertically scale the system
Or need to use a Load balancer or Containers