mama register una. tika welawak try karala. timeouts kipayak ma awa.Chassie mismatch error එක තමා මට ආවේ. එක එක විදියට ගහලා බැලුවා. එත් එහෙමයි
Chassis No එක දුම් සහතිකයේ තියෙනවා, ඒකෙන් බලලා මං ගැහුවේ. අවුලක් ආවේ නෑChassis mismatch තමයි. තාමත් කොර වෙලා ඉන්නේ
same hereRegistration failed කියලා වැටෙනවා, මේකට මොකද කරන්නේ?
View attachment 178324
undefined kiyala magulak enawa eka vahanayak register karaddi.. anikatanm QR eka awa..
ඒකේ විදිහටම ගැහුවා බං. ඒත් එන්නෙ නෑ.Chassis number eka dum sahatike eka balala gahanna. Samaharawita rmv eke data weradi ati. Dum sahatike tiyenne rmv eke tiyena ekamane.
මම ඒ විදිහට ගැහුවා බං. ඒත් එන්නෙ නෑ.Chassis No එක දුම් සහතිකයේ තියෙනවා, ඒකෙන් බලලා මං ගැහුවේ. අවුලක් ආවේ නෑ
{
"did": "<random number>",
"qrCodeNo": "<qrcode number>",
"itemNo": "<vehicle number>",
"quota": [
{
"period": "WEEK",
"eligibleQuota": 0.000,
"remainingQuota": 0.000,
"quotaExpire": [
2022,
7,
17
]
}
]
}
