Questions Fuel Pass Registration Issues ?

pradeeplk1025

Well-known member
  • May 23, 2007
    7,537
    3,641
    113
    wedak ne, mata hithenne e tika rmv eken database eken import wenne nethi seen ekak wage samahara ewa.

    oyage mula mokakda number eke ?

    me wate pitne 3,4 denekge karala dunna 3 letters dio ehema,. e tika reg una bn awulak nethuwa. mage parana VX number bike ekak, eka gannema ne.

    LL-xxxx

    Fxxxx-xxxxxx

    ඕක මචන්. මං ඉන් පස්සෙ RMV site එකෙන් details ගන්න බැලුවා ඒ ජරාවත් වැඩ නෑ. ආයෙ පස්සෙ බලන්න ඕන.
     

    reddit

    Well-known member
  • Aug 18, 2016
    8,945
    8,180
    113
    Chilaw
    LL-xxxx

    Fxxxx-xxxxxx

    ඕක මචන්. මං ඉන් පස්සෙ RMV site එකෙන් details ගන්න බැලුවා ඒ ජරාවත් වැඩ නෑ. ආයෙ පස්සෙ බලන්න ඕන.
    eka tamai ehenam, rmv site eka timeout weddi me error eka enawa aththe. eth mage eka bn dawal idan try karanne,. wena unge bike 3,4 k ma karala dunna eeta passe :baffled:
     

    pradeeplk1025

    Well-known member
  • May 23, 2007
    7,537
    3,641
    113
    eka tamai ehenam, rmv site eka timeout weddi me error eka enawa aththe. eth mage eka bn dawal idan try karanne,. wena unge bike 3,4 k ma karala dunna eeta passe :baffled:

    හෙට ආයෙ බලනවා. හදයි කොහොමත් ඕකෙ errors ටික සහ bugs ටික තෙල් දෙන්න කලින්. නැත්තං මරාගන්නවා ඕකට ආයෙ ඉතින් ෂෙඩ් වලදි :lol:
     

    thaweesha

    Well-known member
  • Dec 22, 2010
    8,838
    9,988
    113
    me error ekata mokada karanne?

    Screenshot 2022-07-16 132239.png
     
    • Haha
    Reactions: pradeeplk1025

    SIC

    Well-known member
  • Dec 3, 2012
    10,602
    5,747
    113
    KALUTHARA
    1. Incog ekak gihin register una. dethun parak try karaddi phone ekata success kiyala awa. web eke failed kiyala pennuwata.
    2. /qr ekata nogihin site ekata gihin log unama, qr eka awa. habai /qr ekata gihin karata hari giye na.
     

    reddit

    Well-known member
  • Aug 18, 2016
    8,945
    8,180
    113
    Chilaw
    හෙට ආයෙ බලනවා. හදයි කොහොමත් ඕකෙ errors ටික සහ bugs ටික තෙල් දෙන්න කලින්. නැත්තං මරාගන්නවා ඕකට ආයෙ ඉතින් ෂෙඩ් වලදි :lol:
    owa moka tibbath gam wala 3wheel chandi elawala innath oni
     
    • Like
    Reactions: pradeeplk1025

    luk3r

    Well-known member
  • Apr 21, 2022
    7,656
    10,237
    113
    oba oba idala close karala damma heta balanna kiyala. menna tika welawakin sms eka awa success kiyala.
    log wela balanakota QR code eka thibba :love2:
     

    Thu Nodakin

    Well-known member
  • Nov 25, 2016
    2,644
    4,650
    113
    vehicle type මාරු උනා දැන් කොරන්න දෙයක් නෑ
    :lol::lol:ආතල්ම සිද්දිය මේක. ෂෙඩ් එකේ එකා බලාවි කාර් එකකට ලැබෙන තෙල් ප්‍රමානෙ බයික් එකකට ගහන්නේ කොහොමද කියල. :lol::rofl:
     
    • Haha
    Reactions: Amith0424

    WhyNot1

    Well-known member
  • Nov 27, 2016
    5,394
    7,086
    113
    කිරියේ උන් නිසා ගොඩ දාගත්තා.

    උගත් පාඩම් හා උපදෙස්
    ඇඩ්‍රස් එක ටයිප් කරද්දි අන්තිමට නැවතීමේ තිත තියන්න එපා.
    චැසි නම්බර් එක දෙනකොට දුම් සහතිකයේ තියන විදිහටම දෙන්න. මොකද ඉන්ෂුවරන්ස් කාඩ් එකේ තියන්නේ ඉරි කෑල්ල නැතුව. ඒ විදිහට දුන්නොත් එන්නෙ නෑ.

    10, 15 ස් පාරක් නැවත නැවත ට්‍රයි කරන්න. මේක හදලා තියන්නේ සුද්දා කියන විදිහට try and tey one day you can fly කියන සංකල්පය පෙරදැරි කරගන.
     
    • Love
    Reactions: .::J@S::.

    2by2

    Well-known member
  • Dec 9, 2017
    1,642
    1,101
    113
    Screenshot_20220718-194043.png


    Registration වෙන්න බෑ නේ
    ------ Post added on Jul 18, 2022 at 7:45 PM