Questions Fuel Pass Registration Issues ?

androlanka

Well-known member
  • Aug 5, 2014
    3,140
    1,386
    113
    chassi number and vehical number mismatch error eka enawa.. passe rmv site ekata chassi number eka deela baluwama hariyata mage details enawa..e kiyanne fuel pass system eke issue ekak thiyenne
     

    rangana26

    Well-known member
  • Feb 21, 2013
    9,560
    13,170
    113
    මට register වෙන්න ගිහයම "alredy register user" කියල එනවා
    ලොග් වෙන්න mobile no එක දුන්නම "mobile no not found " කියල එනවා
    මොකද කරන්නේ ???
     

    raveen256

    Junior member
  • Aug 29, 2021
    40
    47
    18
    Procedure to be followed by the shed


    1658380073873.png
     

    Dr.Sheldon_Suprakata

    Well-known member
  • Feb 7, 2018
    5,662
    1
    14,216
    113
    Thama hari nadda?
    Ehenam puthe RMV cl karala kiyahan ube No ekata wena ekak reg karala kiyala
    ඕක උන්ගේ සිස්ටම් එකේ අවුලක්.
    මාත් උදේ දෙන්නෙක්ට හදලා දෙන්න හදනකොට ඔය issue එක ආවා. fix කරන ගමන් කියලා icta එකෙන් රිල්පයි එකක් දාලා තියෙනවා දැක්කා.
    24hrs වලින් වහේ try කරන්න තියෙන්නේ.
     

    mhimantha

    Member
    Dec 1, 2010
    13
    1
    3
    අපේ පාවිච්චි කරපු ෆෝන් නම්බර් එක වෙනස් උනොත් මොකද කරන්නේ