කාර් සේල් එකකින් කාර් එකක් ගත්ත, QR එක දුන්නේ කොලේක ප්‍රින්ට් කරලා, දැන් ඒකෙ කෝඩ් එක මැකිලා. කොලබ ගිහින් ඩොකුමෙන්ට් බාර දෙන්න පොත නෑ ඒක ට්‍රාන්සර් එකට දාල. අයිති කාරය හොයාගන්නත් නැ. මන් දැන් මොකද කරන්නේ ප්රෙන්ස්. කාර් එක ගෙදර තියන් උඩ බලන් ඉන්නද තියෙන්නේ අලුත් පොත හම්බෙනකන්?

