National Fuel Pass Print Service

ILSL

Active member
  • Dec 13, 2012
    681
    159
    43
    Sri Lanka
    @ILSL Not working bro

    uwnldCj.png
    Try now. When system can't identify the end digit automatically it'll ask you to manually enter the end digit
     
    • Like
    Reactions: SpinXO

    ILSL

    Active member
  • Dec 13, 2012
    681
    159
    43
    Sri Lanka
    බොහෝ දෙනෙකුගේ ඉල්ලීම මත ID කාඩ් එක A4 ෂීට් එකේ ප්‍රින්ට් වෙන තැන සිලෙක්ට් කරන්න හැදුවා. ID කාඩ් එක ගොඩක් පොඩියට හරි ලොකුවට හරි හැදුවොත් පාවිච්චිය අපහසු නිසා NIC එකේ සයිස් එකට තමා හදලා තියෙන්නේ. උපරිම A4 එකට සෙට් වෙන්නේ ID කාඩ් 4යි.

    අදම ඔයාගෙ National fuel pass කාඩ් එකත් හදාගන්න. කොමියුනිකේෂන් වල අයටත් භාවිතා කරන්න පුලුවන් සම්පූර්ණයෙන්ම නොමිලේ.

    https://fuelpass.longwapps.com

    oie_1IffDOd6Ayj3.png
    oie_kQgFzFRUV2UM.jpg
     
    • Like
    Reactions: SpinXO