Fuel Quota - අංක 6,7,8,9 වාහන හිමිකරුවන්ගේ සංගමය

pavithra_uk

Well-known member
  • Oct 6, 2009
    53,552
    22,245
    113
    Gotland
    8 (අට) Eight VIII

    හෙට පුළුවන්
    දන්න අය කියන්න
    කීයටද යන්නෝන
    හෙට දිනය ගණන් ගන්නේ වෙලාව කියේ ඉදන්ද
    යනකොට කොහොමද යන්න හොද (දිග කලිසමක් / ශෝර්ටක් , T ෂර්ට් ??)
    ඉස්සරහ නම්බප්ලේට් එක විතරද බලන්නේ ?
    මම අද නම්බප්ලේට් දෙකේම අන්තිම ඉලක්කම පිහිදාළ දැම්ම හොදට පේන්න
     

    akr20

    Well-known member
  • Aug 3, 2020
    2,262
    2,599
    113
    8 (අට) Eight VIII

    හෙට පුළුවන්
    දන්න අය කියන්න
    කීයටද යන්නෝන
    හෙට දිනය ගණන් ගන්නේ වෙලාව කියේ ඉදන්ද
    යනකොට කොහොමද යන්න හොද (දිග කලිසමක් / ශෝර්ටක් , T ෂර්ට් ??)
    ඉස්සරහ නම්බප්ලේට් එක විතරද බලන්නේ ?
    මම අද නම්බප්ලේට් දෙකේම අන්තිම ඉලක්කම පිහිදාළ දැම්ම හොදට පේන්න
    69 lakshs walin ekek neda?shot sure😂😂😂
     

    webhash

    Well-known member
  • Aug 8, 2016
    854
    511
    93
    Me QR magula patan gaththanum hari bung.. Mala wade nahtthun.. Dan ethakota QR + Last Digit eka neda 25n passe wenne?


    Kochchara wela polime hitiyada?
    ------ Post added on Jul 22, 2022 at 9:33 PM
    Ada Last No ekata witharai. mama car eka Queue ekata damme eye re machan. ada hawasa 5a withara petrol awe, paya 4k queue inna una
     

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,993
    2
    54,735
    113
    ඇයී අපිට විතරක් අංක හතරක්
    ඉතින් දවසක් වැඩිපුර තියෙනවනෙ අපිට වාසියි. සඳුද බදාද දෙකේම ගහගන්න බැරි වුණොත් සිකුරාදත් ට්‍රයි කෙරුවැකි

    Pompe ekata 500 dila fulltank gahagatta, karanna deyak na :/

    Ude 7ta gihin 3.30 ta tel gahagatte

    Walikada

    පෝලිමේ පිටිපස්සෙ හිටපු එකෙකුගෙ කෝටා එකට ගහල.

    බොටත් ඕකම වෙනව පෝලිමේ පිටිපස්සෙ ඉන්නකොට :yes:
    ------ Post added on Jul 22, 2022 at 10:09 PM
     
    • Like
    Reactions: BLJboss