Fuel Quota

Aki992

Well-known member
  • Mar 21, 2016
    6,385
    4,126
    113
    Home sweet home ..
    ඔව් බං OTP එක මලවදේ.. හොඳම දේ QR Code එක ඉමේජ් එකක් විදියට ‌ෆෝන් එකේ සේව් කරගන්න එක. නැත්තං ෂෙඩ් එක ගාවට ගිහින් නටන්න තමා වෙන්නෙ

    මගෙත් දැං හරියට වැටෙනව..
    3.500 L
    3.500 L (y)
    okenn tawa hira wenawa wadith ekka pizzo mun
     

    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,349
    19,446
    113
    Colombo
    Screenshot 2022-07-21 at 11.33.00 AM.png


    මගේ නං ෆුල් ටෑංක් කරගන්න පුලුවන් සීන් එකක් තියෙන්නෙ

    okenn tawa hira wenawa wadith ekka pizzo mun
    ශෙඩ් එකේ එවුන්ට ඇප් එකක් දීල ඇති බන්
    ඒකනේ QR එක ප්‍රින්ට් කරන් යන්නෙ

    ඕක අපි ෆෝන් එකේ ලෝඩ් කරලා පෙන්නනවා නං අපිට ඕන දෙයක් දාල ඔය වගේ වෙබ් පේජ් එකක් ලෝඩ් කරලා පෙන්නන එකනේ
    ------ Post added on Jul 21, 2022 at 11:35 AM