Fuel Quota

Hyaenidae

Well-known member
  • Apr 8, 2015
    52,354
    2
    53,815
    113
    16 ක් තිබ්බ ට 4 යි උබට දෙන්නේ. 😉
    සමහරුන්ට මෙහෙම ඇවිත්

    B3Q0t2q.jpg
     

    thedigit2s

    Well-known member
  • Oct 3, 2009
    2,711
    3,090
    113
    37
    @ katubedda

    උඩ තියෙන්නේ වාහනේ තියන තෙල් ගාන. යට තියෙන්නේ ගෙදර හංගන් තියන ගාන. බෝරුනම් එකෙන් ටිකක් වාහනේ ට දාලා app එක බලපල්ලා.​

    ඉමොස් කරය හොඳ පොරක්​

    1658370903430.png


    කැන් වල 16ක් නැ මචන් 12ක් විතර තිය‌ෙන්නේ.. :(
     

    Lakshan-Seram

    Well-known member
  • May 31, 2011
    24,714
    12,619
    113
    127.0.0.1:8080/Kandy
    Car ekata

    Eligible weekly quota 4.5 L
    Balance weekly quota 16 L


    Van ekata


    Eligible Weekly Quota: 0.000 L
    Balance Weekly Quota: 16.000 L


    therum karapalla. van ekata diesel denne nedda??
     

    Gamer1

    Well-known member
  • Feb 29, 2016
    892
    1,168
    93
    මගේ නම් site එක ලෝඩ් වෙන්නෙත් නෑ බං
     

    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,249
    113
    KY
    කොලබ එහෙම ගියොත් එන්න ඕන ඊලග මාසෙ ද


    Eligible Weekly Quota: 0.000 L
    Balance Weekly Quota: 16.000 L
     

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,354
    2
    53,815
    113
    කොලබ එහෙම ගියොත් එන්න ඕන ඊලග මාසෙ ද


    Eligible Weekly Quota: 0.000 L
    Balance Weekly Quota: 16.000 L

    Weekly quota කියන්නෙ සතියකටනෙ ඉතින්

    සති දෙකක පෙට්‍රල් එකතු කරල යතෑකි
     
    • Like
    Reactions: lasankandy

    Gamer1

    Well-known member
  • Feb 29, 2016
    892
    1,168
    93
    Eligible Weekly Quota: 0.000 L
    Balance Weekly Quota: 3.500 L

    මොකක්ද බන්ස් මේ හරුපේ?? මගේ අන්තිම අංකේ 3. අද eligible වෙන්න ඕනි
     

    dmsupun

    Well-known member
  • May 13, 2007
    12,393
    10,994
    113
    Kandy
    වාහනේම යන්න ඕනෙද මචං ඕකට, කෝඩ් එකයි, පොතයි, ආදායම් පලපත්‍ර අරන් ගියොත් කෑන් එකට ගහන එකක් නැද්ද?
     

    Aki992

    Well-known member
  • Mar 21, 2016
    6,385
    4,126
    113
    Home sweet home ..
    anke ekka dwasa aye change kala neda?
    eka thieynwada ka gawa hari?

    Mage

    Eligible 4.500L
    Balance 3.500L

    mama thama thel gahuweth na
    dn blann
    mam dn desktop ekenn log unama
    4.5 halila

    Eligible Weekly Quota: 0.000 L
    Balance Weekly Quota: 3.500 L
    ------ Post added on Jul 21, 2022 at 8:32 AM