Fuel Quota

koj500

Well-known member
  • Nov 1, 2014
    867
    816
    113
    මස්සිනා ගෙ car එක වෙන එකෙක් register වෙලා. පෝලිමේ වාහන තියලා ආවම මුන් register කරගන්නවා ද දන්නේ නෑ.
     

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,460
    1
    42,532
    113
    මස්සිනා ගෙ car එක වෙන එකෙක් register වෙලා. පෝලිමේ වාහන තියලා ආවම මුන් register කරගන්නවා ද දන්නේ නෑ.
    රෙජිස්ටර් කරන්න චැසි නොම්බරෙත් ඕන නේද
     

    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,249
    113
    KY
    Weekly quota කියන්නෙ සතියකටනෙ ඉතින්

    සති දෙකක පෙට්‍රල් එකතු කරල යතෑකි

    රනිලාගේ බෙන්ස් එකටත් ඔහොම ද දන්නෙ නැ දෙන්නෙ.😅
     

    koj500

    Well-known member
  • Nov 1, 2014
    867
    816
    113
    රෙජිස්ටර් කරන්න චැසි නොම්බරෙත් ඕන නේද
    ඔව් බං. කොහොමද නැත්නම් මුන් register වෙන්නේ. System අවුලක් ද?
     

    SDCR

    Well-known member
  • Dec 24, 2020
    7,592
    7,662
    113
    Weekly quota කියන්නෙ සතියකටනෙ ඉතින්

    සති දෙකක පෙට්‍රල් එකතු කරල යතෑකි
    එහෙම බෑ මේ සතියෙ කෝට එක මේ සතියෙ යූස් කරන්න ඕන අනික් සතියට ඇඩ් වෙන්නෑ ඒක....
     

    sahansira

    Well-known member
  • Mar 19, 2013
    1,052
    1,170
    113
    අපේ ගෙදර !
    සමහරුන්ට මෙහෙම ඇවිත්

    B3Q0t2q.jpg
    මටත් මෙහෙමයි. මම හිතන්නෙ වාහනේ නුම්බෙර් එක අනුව ඒ දවසට තමයි එලිගබල් එක පෙන්නන්නෙ
     

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,460
    1
    42,532
    113
    මටත් මෙහෙමයි. මම හිතන්නෙ වාහනේ නුම්බෙර් එක අනුව ඒ දවසට තමයි එලිගබල් එක පෙන්නන්නෙ
    ඇලිජිබල් කියන්නෙ කොහොමත් සතියකට දෙන ප්‍රමාණෙනෙ බං, ඒක වෙනස් වෙන්නෙ නෑ..
    යට බැලන්ස් එක තමා ගහන්න ගහන්න අඩු වෙන්නෙ

    මමනං කියන්නෙ හරි විදිය මෙහෙම වෙන්නෝනෙ

    Eligible Weekly Quota: 16.000L
    Balance Weekly Quota: 16.000L

    බයික් වලට
    Eligible Weekly Quota: 3.500L
    Balance Weekly Quota: 3.500L
     

    sahansira

    Well-known member
  • Mar 19, 2013
    1,052
    1,170
    113
    අපේ ගෙදර !
    ඇලිජිබල් කියන්නෙ කොහොමත් සතියකට දෙන ප්‍රමාණෙනෙ බං, ඒක වෙනස් වෙන්නෙ නෑ..
    යට බැලන්ස් එක තමා ගහන්න ගහන්න අඩු වෙන්නෙ

    මමනං කියන්නෙ හරි විදිය මෙහෙම වෙන්නෝනෙ

    Eligible Weekly Quota: 16.000L
    Balance Weekly Quota: 16.000L

    බයික් වලට
    Eligible Weekly Quota: 3.500L
    Balance Weekly Quota: 3.500L
    View attachment 179009

    අඩෝ මුලින් ලොග් වෙද්දි එලිජබල් තිබ්බෙ 0යි. ලොගවුට් වෙලා ආයෙම ලොග් උනාම ඒක 16ක් වෙලා
     
    • Like
    Reactions: AnuradhaRa

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,357
    2
    53,823
    113
    මගෙත් හරේ :yes:

    Eligible Weekly Quota: 16.000 L
    Balance Weekly Quota: 16.000 L