Thusitharan Panchalingam
Development Officer at Divisional Secretariat Vavuniya
Development Officer at Divisional Secretariat Vavuniya
Last edited:
සින්හය ලෙප්ට්
මෙච්චර දවස් ගිහින් මෙහෙම App එකක් ගහ ගන්න බැරි උනා නේ දකුණේ සිංහලයන්ට.
එතරම ට වත් ඕනේ කමක් නැහැ
ehema kiyanna epa. mehe unuth masa ganakata kalin owa karala president secretary office e okkotama inform karalath thiyenne but ungen kisi uwamanawak na.Ado patta weddek neh. Lanakwe colombo wage unta nam mehema deyak wath karaganna aduma tharame molayak nathi eke mu karapu eka patta watianwa.
Notion kiyanne ara note taking app ekada banpora notion eken hari app ekak gahuwa. ICTA eke un athe gagaha athi.
Notion kiyanne ara note taking app ekada ban
Thusitharan Panchalingam
Development Officer at Divisional Secretariat Vavuniya
මෙහේ උන් රසදිය මැද්දෙ පුටුවක් තියලා හදට යන ප්රොජෙක්ට් එකක ඉන්නෙ....පොඩ්ඩක් බිසී. ඒකයි සීන් එක...නැත්නම් ඔහොම එකක් නෙවේ හදන්නෙ...රාවණා තාස්සනෙන් බලගන්වපු එකක් හදන්නෙ...හුම්මෙච්චර දවස් ගිහින් මෙහෙම App එකක් ගහ ගන්න බැරි උනා නේ දකුණේ සිංහලයන්ට.
එතරම ට වත් ඕනේ කමක් නැහැ