FUELPASS (Fuelfail?) QR කේත හුවමාරුව

ganaya999

Junior member
  • Mar 16, 2017
    70
    61
    18
    Ane hukeee
    1657960672485.png
     
    • Like
    Reactions: Dexter011

    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,910
    40,051
    113
    Homagama
    CBK-XX34 දරන රථයේ අයිතිකාරයා කිරියේ සිටිත් නම් හැකි ඉක්මනින් මා සම්බන්ධ කරගන්න. ඔබගේ QR කේතය මා සතුව ඇත.

    ස්තූතියි :lol:
    චැසිනම්බරේ අවුලක් කියලා වැටෙනවා මගේ මගුලේ. මොන හුප්තක්ද?
     

    Mad Weera

    Well-known member
  • Oct 13, 2015
    5,339
    6,097
    113
    RMV database එක අවුල් වගේ.එකෙන්ලු data ගන්නේ.ඕකේ ඉන්නෙ හොර හැත්ත
     

    SpinXO

    Well-known member
  • Jul 6, 2015
    4,396
    5,345
    113
    Loading...
    මදැයි Fuel pass එකක් ගන්න ගියා... ICTA ඉන්න ගොන් බිජ්ජො ටිකට මේ වගේ දෙයක්වත් හරියට කරගන්න බැහැ. SSL වත් නැහැ registration link එකට. OTP එන්නෙ නැහැ. අනුන්ගෙ වාහනවල QR එන්නෙ. මොක්කුද බන් මුන්. පඩි අරගෙන පුටු රත් කර කර හිටපන්.
     

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    40,014
    40,943
    113
    මොන හුත්තක්ද ඕයි මේක. ඇගිල්ල පාට කරන්න කියපල්ලකෝ වේසිගෙ පුතාලා පිස්සු නටනවනෙ
     

    Dexter011

    Well-known member
  • May 19, 2021
    5,556
    10,407
    113
    තාත්තට කිව්වා සිස්ටම් එරර් එකක්, තව ටිකකින් කරන්නම් කියලා...ඇහුවේ නෑ...phone eka visik karala aava ona magulak kara ganna kiyala...
     

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    50,187
    102,015
    113
    මදැයි Fuel pass එකක් ගන්න ගියා... ICTA ඉන්න ගොන් බිජ්ජො ටිකට මේ වගේ දෙයක්වත් හරියට කරගන්න බැහැ. SSL වත් නැහැ registration link එකට. OTP එන්නෙ නැහැ. අනුන්ගෙ වාහනවල QR එන්නෙ. මොක්කුද බන් මුන්. පඩි අරගෙන පුටු රත් කර කර හිටපන්.
    ICTA එකේ dev ල නෑ නෙ. කොහෙන් හරි outsource කරන්න ඇති.
     
    • Like
    Reactions: SpinXO