FUELPASS (Fuelfail?) QR කේත හුවමාරුව

Candid-B

Well-known member
  • Apr 25, 2019
    34,886
    1
    60,794
    113
    Mother Earth
    ඇයි බන් මේ පොන්න වේසිගෙ බල්ලො මිනිස්සුන්ට Social Security Number එකක් දෙන්නෙ නැත්තෙ ? එහෙම කරනව නම් මේ වගේ දේවල් කරන එක නතින්ග්.
     
    • Like
    Reactions: Aki992

    Anemanda1

    Well-known member
  • Aug 30, 2016
    3,952
    3,001
    113
    CHASSIS AND VEHICLE NUMBER MISSMATCH KIYANNE MOKADA?

    CP KF DA ENNA ONE NETTAM KF DA?
    ehema matath awa mchn. eka awulk ganna epa. chas number eka "-" thiyenwanam ekath ekkama number eka type karanna without space.. Digatama register button eka oba oba inna thamai thiyenne. mama 4k 5k sarayak withara try karala register una.
     
    • Love
    Reactions: INCORRECT

    Lakshan-Seram

    Well-known member
  • May 31, 2011
    24,745
    12,669
    113
    127.0.0.1:8080/Kandy
    ehema matath awa mchn. eka awulk ganna epa. chas number eka "-" thiyenwanam ekath ekkama number eka type karanna without space.. Digatama register button eka oba oba inna thamai thiyenne. mama 4k 5k sarayak withara try karala register una.
    image.png
     
    dinuksha_asela

    Well-known member
  • Feb 7, 2007
    6,568
    10,758
    113
    Nugegoda, Sri Lanka
    Sarcasm ?
    nope :rolleyes:

    Reason is it's depending on the DMT Service.. if its getting timed out.. it will show an error.. 👇

    DMT service eke awla tiyenne.. oka WSO2 ESB service (to expose Registration details) ekak expose karala tiyenne.. godak welawata timeout wenawa.. ethakota thamai oya “Something went wrong” message eka enne.. oya service ekama thamai use karanne eRevenue license ekatai Emmision test ealatai.. app eka kochchara lesatama haduwath DMT service eka kachal.. mata hithen widiyata oka real time nathuwa email ekak generate wela QR ekai quota ekai ewanna haduwanum wade hari.. real time awul..
    ------ Post added on Jul 16, 2022 at 10:39 PM
     
    Last edited:

    INCORRECT

    Well-known member
  • Jun 13, 2016
    4,344
    3,880
    113
    EARTH
    FB_IMG_1657993098192.jpg

    CHASSIS AND VEHICLE NUMBER MISSMATCH KIYANNE MOKADA?

    CP KF DA ENNA ONE NETTAM KF DA?
    දිගටම දහ පාරක් විතර රෙජිස්ටර් බටන් එක ඔබපන්. SMS එකක් එනවා QR code sent pago කියලා.

    CP ගහන්න එපා. ඩොටේ කියලා හිතයි සිස්ටම් එකෙන්.

    මම ගැහුවෙ හිස් කොටුවෙ පෙන්නන විදියට මුල් ඉංග්‍රීසි අකුරු ටික විතරයි. වැඩ කලා.
    ------ Post added on Jul 16, 2022 at 11:11 PM
     
    • Like
    Reactions: SpinXO

    Lakshan-Seram

    Well-known member
  • May 31, 2011
    24,745
    12,669
    113
    127.0.0.1:8080/Kandy
    View attachment 178356

    දිගටම දහ පාරක් විතර රෙජිස්ටර් බටන් එක ඔබපන්. SMS එකක් එනවා QR code sent pago කියලා.

    CP ගහන්න එපා. ඩොටේ කියලා හිතයි සිස්ටම් එකෙන්.

    මම ගැහුවෙ හිස් කොටුවෙ පෙන්නන විදියට මුල් ඉංග්‍රීසි අකුරු ටික විතරයි. වැඩ කලා.
    ------ Post added on Jul 16, 2022 at 11:11 PM
    Man reg kara ekak. anikath reg una. but QR eka undifined thama.

    @Hyaenidae car eke details hari ban. van eke QR code eka thama undefined
    ------ Post added on Jul 16, 2022 at 11:38 PM