FUELPASS (Fuelfail?) QR කේත හුවමාරුව

Solo Rider

Well-known member
  • Sep 4, 2020
    35,924
    1
    157,340
    113
    98
    හෝමාගම
    Hariyanakam ok kara kara retry karanna :D

    නොදකින් , මොන හුත්තෙ ටීම් එකක්ද මේක හැදුවෙ බන්,
    හරි හමන් validation message එකක් දාන්න තිබුනනෙ

    RMV end එකේ අවුලක් වෙන්ටැ

    10 පාරක් විතර එක දිගට try කරාම හරි ගියා :D
     
    • Sad
    Reactions: animation

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,941
    2
    54,632
    113
    නොදකින් , මොන හුත්තෙ ටීම් එකක්ද මේක හැදුවෙ බන්,
    හරි හමන් validation message එකක් දාන්න තිබුනනෙ

    RMV end එකේ අවුලක් වෙන්ටැ

    10 පාරක් විතර එක දිගට try කරාම හරි ගියා :D

    මං කිව්වෙ 8-)
     
    • Love
    Reactions: Solo Rider

    shenat

    Well-known member
  • May 13, 2007
    58,436
    86,694
    113
    ආශ්චර්යමත් රටක
    ඒ දෑන්නේ.. පටන් ගත්ත අලුත තමා ප්‍රශ්ණ ඈවිත් තියෙන්නේ. මුන්ගේ සාමාන්‍යෙන් එකක්වත් එක පාර මුලු රට පුරාම දාන්නේ නෑ. කොහේ හරි ඩොටේක ටෙස්ට් කරලා තමා දාන්නේ. ඔය වගේ හදිසි කේස් එකකදී තමා ගෙනත් අත අරින්නේ. ලන්කාවෙත් වුනේ ඒ වගේ එකක් නේ. මේක අත්‍යාවශ්‍ය දෙයක් මේ වෙලාවේ කාලකන්නි ත්‍රීවීල් කාරයන්ගෙන් තෙල් බේර ගන්න. 225 ට බෑන්නාට ලන්කාවේ එවුන්ගේ කෑරි ගති පේන්නේ මේ වගේ වෙලාවක. බලු ත්‍රීවිල් කාරයෝ උන්ගේ ගතිය පෙන්නුවා. මේ වගේ දෙයක් නොකර ඕක නවත්තන්න බෑ. මගේ යාලුවෝ ඉන්නවා 2300 ට පෙට්‍රල් ලීටරේ ගත්ත එවුන් අත්‍යාවශ්ය හින්දා

    කොවිඩ් පේමන්ට් තාම දෙනවාද? නෑත්නම් ඒ දවස් වල ගත්ත සීන් එකක්ද?

    ඒක එහෙම තමා කරනව ඇත්තෙ. මුලින් pilot එකක් කරලා. එහෙම ප්ලෑන් එකකටනෙ කොහොමත් කරන්න ඕන. ලංකාවෙ එහෙම එකක් නෑනෙ.

    ලංකාවෙ වෙච්ච දේ ගැන කියන්නෙ ඕක විතරක් බලලා නෙවෙයි. එකම එක ආණ්ඩුවෙ වෙබ් සයිට් එකක්වත් හරියට 100% වැඩ කරනවද තාම?
    කිසි පිළිවෙලක් තියෙනවද, බාලාංශ පොඩි එවුන් හදලා වගේ. පාට පාට ලයිට් පත්තු වෙනව වගේ, එක එක සයිස් එකට, එක එක ස්ටයිල් වලට...etc ඒ අස්සෙ මොකක් හරි බාගෙට කරගෙන යනකොට ක්‍රෑෂ් උනාම අම්ම මුත්ත මතක් වෙන්නෙ. එක්කො සබ්මිට් කරන්න බෑ. එක්කො ලොග් වෙන්න බෑ. එක්කො පේජ් එක ලෝඩ් කරගන්නවත් බෑ. තව එකක සයිට් එක අවුරුදු පහකින් වත් අප්ඩේට් කරලා නෑ. ලින්ක් වැඩ කරන්නෙ නෑ,.. etc :dull:
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,941
    2
    54,632
    113
    කිසි පිළිවෙලක් තියෙනවද, බාලාංශ පොඩි එවුන් හදලා වගේ. පාට පාට ලයිට් පත්තු වෙනව වගේ, එක එක සයිස් එකට, එක එක ස්ටයිල් වලට...etc ඒ අස්සෙ මොකක් හරි බාගෙට කරගෙන යනකොට ක්‍රෑෂ් උනාම අම්ම මුත්ත මතක් වෙන්නෙ. එක්කො සබ්මිට් කරන්න බෑ. එක්කො ලොග් වෙන්න බෑ. එක්කො පේජ් එක ලෝඩ් කරගන්නවත් බෑ. තව එකක සයිට් එක අවුරුදු පහකින් වත් අප්ඩේට් කරලා නෑ. ලින්ක් වැඩ කරන්නෙ නෑ,.. etc :dull:

    kqfjuKv.png
     
    • Sad
    Reactions: shenat

    LalaJ

    Well-known member
  • Nov 29, 2012
    5,469
    1,029
    113
    KANDY
    Register weddi waradi Number ekak awata. Aye Login wela baladdi hari number ekin QR ekak generate wela pennanawa. Ehema ganda hari eka. Good luck!
     
    CaptainPhillips

    Well-known member
  • Feb 15, 2018
    1,149
    2,131
    113
    සෝමාලි මුහුදේ
    මටනම් කිසිම අවුලක් නැතුව පලවෙනි පාරම QR කෝඩ් එක ආවා..කිසිම තැනක error එකක් ආවේ නෑ..දැන් කරේ pc එකෙන්...කාර් එකට ගත්තේ
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,941
    2
    54,632
    113
    වාහන දෙකක් තියෙන අය දැම්මෙ කොහොමද??

    ඇමති ඊයෙම කිව්ව නම අදාළ නෑ වාහන දෙකක් එක නමට තියෙනව නං පවුලෙ වෙන කාගෙ හරි නමයි ෆෝන් නම්බරෙයි දාගන්න කියල
     
    • Like
    Reactions: PHBhagya

    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,062
    3
    118,697
    113
    Gampaha
    ඇමති ඊයෙම කිව්ව නම අදාළ නෑ වාහන දෙකක් එක නමට තියෙනව නං පවුලෙ වෙන කාගෙ හරි නමයි ෆෝන් නම්බරෙයි දාගන්න කියල
    👍👍
     
    • Like
    Reactions: animation

    Geker

    Junior member
  • Oct 23, 2018
    63
    17
    18
    "A mismatch in the vehicle number, chassis number or the vehicle type is indicated. "

    Watenawa .pothe thiyena kama gahuwe. mokda karana puluwan