Na name eka adalama na one namak dammahakieth nane ban
OTP nan enawa
CR eke thiayna name ekama danna onada ?
Na name eka adalama na one namak dammahakieth nane ban
OTP nan enawa
CR eke thiayna name ekama danna onada ?
Na name eka adalama na one namak dammahaki

ehenan ok.
me hutta wada karanne ne ban
Retry Registration
Please try again.
ochchara thama

Hariyanakam ok kara kara retry karanna![]()

නොදකින් , මොන හුත්තෙ ටීම් එකක්ද මේක හැදුවෙ බන්,
හරි හමන් validation message එකක් දාන්න තිබුනනෙ
RMV end එකේ අවුලක් වෙන්ටැ
10 පාරක් විතර එක දිගට try කරාම හරි ගියා![]()
ඒ දෑන්නේ.. පටන් ගත්ත අලුත තමා ප්‍රශ්ණ ඈවිත් තියෙන්නේ. මුන්ගේ සාමාන්‍යෙන් එකක්වත් එක පාර මුලු රට පුරාම දාන්නේ නෑ. කොහේ හරි ඩොටේක ටෙස්ට් කරලා තමා දාන්නේ. ඔය වගේ හදිසි කේස් එකකදී තමා ගෙනත් අත අරින්නේ. ලන්කාවෙත් වුනේ ඒ වගේ එකක් නේ. මේක අත්‍යාවශ්‍ය දෙයක් මේ වෙලාවේ කාලකන්නි ත්‍රීවීල් කාරයන්ගෙන් තෙල් බේර ගන්න. 225 ට බෑන්නාට ලන්කාවේ එවුන්ගේ කෑරි ගති පේන්නේ මේ වගේ වෙලාවක. බලු ත්‍රීවිල් කාරයෝ උන්ගේ ගතිය පෙන්නුවා. මේ වගේ දෙයක් නොකර ඕක නවත්තන්න බෑ. මගේ යාලුවෝ ඉන්නවා 2300 ට පෙට්‍රල් ලීටරේ ගත්ත එවුන් අත්‍යාවශ්ය හින්දා

කොවිඩ් පේමන්ට් තාම දෙනවාද? නෑත්නම් ඒ දවස් වල ගත්ත සීන් එකක්ද?

කිසි පිළිවෙලක් තියෙනවද, බාලාංශ පොඩි එවුන් හදලා වගේ. පාට පාට ලයිට් පත්තු වෙනව වගේ, එක එක සයිස් එකට, එක එක ස්ටයිල් වලට...etc ඒ අස්සෙ මොකක් හරි බාගෙට කරගෙන යනකොට ක්‍රෑෂ් උනාම අම්ම මුත්ත මතක් වෙන්නෙ. එක්කො සබ්මිට් කරන්න බෑ. එක්කො ලොග් වෙන්න බෑ. එක්කො පේජ් එක ලෝඩ් කරගන්නවත් බෑ. තව එකක සයිට් එක අවුරුදු පහකින් වත් අප්ඩේට් කරලා නෑ. ලින්ක් වැඩ කරන්නෙ නෑ,.. etc![]()
මේකනං මොකාගෙද කියල හිතාගන්න පුලුවන්...KF-XX90 innawa nam mata kiyanna
වාහන දෙකක් තියෙන අය දැම්මෙ කොහොමද??
ඇමති ඊයෙම කිව්ව නම අදාළ නෑ වාහන දෙකක් එක නමට තියෙනව නං පවුලෙ වෙන කාගෙ හරි නමයි ෆෝන් නම්බරෙයි දාගන්න කියල