full Adsense එකක් සල්ලි දීලා ගත්තා. ad වැඩ නෑ Help
යාලුවනේ. මගේ සිංහල බ්ලොග් එකක් තියෙනවා. හොද traffic එකක් තියෙනවා මේ දවස වල. එත් adsense ad පෙන්නන්නේ නෑ. කව්රු හරි මේ වැඩේ හොදට දන්නා කෙනක් මට help කරනවද

Last edited: