full Adsense එකක් සල්ලි දීලා ගත්තා. ad වැඩ නෑ Help

Prasanna619

Active member
  • May 23, 2014
    176
    81
    28
    38
    Elpitiya
    full Adsense එකක් සල්ලි දීලා ගත්තා. ad වැඩ නෑ Help

    යාලුවනේ. මගේ සිංහල බ්ලොග් එකක් තියෙනවා. හොද traffic එකක් තියෙනවා මේ දවස වල. එත් adsense ad පෙන්නන්නේ නෑ. කව්රු හරි මේ වැඩේ හොදට දන්නා කෙනක් මට help කරනවද
     
    Last edited:
    Jul 14, 2014
    237
    32
    0
    එක හදා ගන්න ක්‍රමයක් නැද්ද බන් ඔය ඕනේ තරම් සිංහල site වල ad දාලා තියෙන්නේ මචන්
    ටයිටල්,හෙඩින්ග්ස්,සබ්හෙඩින්ග්ස් ටැග්ස් ඉංග්‍රීසියෙන් දාපං. හෙඩින් වලට අදාලව පොඩි විස්තරයක් ඉංග්‍රීසියෙන් ම දාපං.එතකොටත් එන්නේ නැති නම් - යු ආර් එල් - එක පී එම් කරපං.:cool:
     
    Jul 26, 2011
    8,378
    730
    0
    no sinhala land
    sinhala blog wala adsense dala ne ban. e danne text eka image widihata dala. site eke okkoma thiyenne english akuru. sinhala articles photoshop wala type karala Jpeg widihata save karala danne :D
    lankawe traffic wedak ne ban adsense karanna. light bilawath hoyaganna beri wei
     
    retroarc

    Active member
  • Sep 19, 2014
    318
    59
    28
    Kurunegala
    රේවතී;18506141 said:
    ටයිටල්,හෙඩින්ග්ස්,සබ්හෙඩින්ග්ස් ටැග්ස් ඉංග්‍රීසියෙන් දාපං. හෙඩින් වලට අදාලව පොඩි විස්තරයක් ඉංග්‍රීසියෙන් ම දාපං.එතකොටත් එන්නේ නැති නම් - යු ආර් එල් - එක පී එම් කරපං.:cool:

    :yes:
     
    Last edited:
    Jul 14, 2014
    237
    32
    0
    කලු පූසා;18506434 said:
    sinhala blog wala adsense dala ne ban. e danne text eka image widihata dala. site eke okkoma thiyenne english akuru. sinhala articles photoshop wala type karala Jpeg widihata save karala danne :D
    lankawe traffic wedak ne ban adsense karanna. light bilawath hoyaganna beri wei

    ඒ කතාව වැරදියි.ලංකාවේ සිංහල ඩයස්පෝරාවේ ට්‍රැෆික් එකෙන් උපරිම මාසෙට යුරෝ 8000 දක්වා හොයතහැකි.
     
    tharakato

    Well-known member
  • Jul 26, 2007
    11,447
    724
    113
    Sri Lanka
    සිංහල ඒවාට adsense දාන්න එපා . මොනවා හරි කරලා ඕක හදාගත්තත් ටික දවසකට පස්සේ google එකෙන් check කරලා උඹේ account ban කරයි. අපරාදේ සල්ලියි , මහන්සියි දෙකම ඉවරයි. adsense alternative service එකක් පාවිච්චි කරන්න
     
    artmax

    Member
    Jun 15, 2015
    22
    1
    0
    adsense

    danajya font eka dala karahan unicode dala be karanna eth adsense earning eka 10 $ daily wage weddi site eka un ban karanawa bn