Full Blood Count Help?

Rightdistributors

Well-known member
  • Mar 1, 2015
    2,517
    224
    83
    අඩු වෙන් නැති උන නිසා ගත්ත වැඩිහිටියෙකුගෙ රිපෝට් එකක්.
    අද ඩොක්ටර් නෑ පෙන්නන්න.
    දන්න අය කියනවද මේකෙ අවුලක් එහෙම තියෙනවද කියල?
    ජයවේවා.

    2a0l4ox.jpg
     
    Last edited:

    pushpa600

    Well-known member
  • Apr 16, 2007
    1,009
    234
    63
    සෞඛ්‍ය අමාත්‍යංශයේ වෛද්‍ය උපදේශන සේවාව. මේකට කතා කරපං දොස්තර කෙනෙක් ආන්සර් කරයි. එතකොට උඹේ අවශ්‍යතාව කියපං. සුවසැරිය -0710107107

    අඩු වෙන් නැති උන නිසා ගත්ත වැඩිහිටියෙකුගෙ රිපෝට් එකක්.
    අද ඩොක්ටර් නෑ පෙන්නන්න.
    දන්න අය කියනවද මේකෙ අවුලක් එහෙම තියෙනවද කියල?
    ජයවේවා.

    2a0l4ox.jpg
     
    • Like
    Reactions: Rightdistributors

    dilshan87

    Well-known member
  • Apr 1, 2008
    11,156
    1
    6,216
    113
    Sri Lanka
    Platelet minimum range eke neda thiyenne? Podi lamyek newei nisa oke echcharama awulak nathi wei.

    PS : Ceymed eke reports wala reference range eka danne nadda? Wena than wala nam danawane. E range eken pita thiyenne monada kiyala apitama balanna puluwan.
     
    • Like
    Reactions: Rightdistributors

    Rightdistributors

    Well-known member
  • Mar 1, 2015
    2,517
    224
    83
    සෞඛ්‍ය අමාත්‍යංශයේ වෛද්‍ය උපදේශන සේවාව. මේකට කතා කරපං දොස්තර කෙනෙක් ආන්සර් කරයි. එතකොට උඹේ අවශ්‍යතාව කියපං. සුවසැරිය -0710107107

    tnx dear.
     
    dabba1983

    Well-known member
  • Mar 20, 2017
    1,765
    978
    113
    Sri Lanka
    Normal Range

    WBC 4 - 11
    NEUT 50 - 70
    LYM 20 - 40
    RBC 4 - 6
    *HGB 11.5 - 16
    *MCV 86 - 100
    *MCH 27 - 32
    MCHC 33 - 37
    PLT 150 - 450
    MPV 9 - 13

    Hemoglobin, MCV, MCH, මේ ටික තියෙන්නේ normal range එකේ නෙමෙයි. පොඩ්ඩක් google කරලා බලන්න.
     
    150 neda.
    ref range nane.
    godak thanwala daanawa thamaa.
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,582
    40,116
    113
    සීමේඩ් චා. ආසිරි පලයන්.
    බලහන් රෙෆර්නස් රේන්ජ් දීලා තියෙන හැටි.
    මම ඩොකෙක් නෙවේ, ප්ලේට්ලට්ස් මාජින් එකේ වගේ.
     
    • Like
    Reactions: Rightdistributors

    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    21,975
    22,384
    113
    සෞඛ්‍ය අමාත්‍යංශයේ වෛද්‍ය උපදේශන සේවාව. මේකට කතා කරපං දොස්තර කෙනෙක් ආන්සර් කරයි. එතකොට උඹේ අවශ්‍යතාව කියපං. සුවසැරිය -0710107107

    meka sirada